Tuesday, September 6, 2016

*** "අරලියා" ***



ඔබ සුන්දරයි. ඔබ පැහැපත්. 
ඒ වගේම සුවඳයි. 
නමුත් ඔබ වෙත බඹරුන් වසන්නේ නැත.
අරලියා මලේ තියෙන්නේ දැහැමි විරාගී සුවඳක්. 
ඒ නිසාමයි... ඒ වෙත බඹරුන් නොඑන්නේ............

""" මෙත් සිල් සුවඳ විහිදෙන

කෙලෙස් බඹරුන් නොවසන

අරලියා මලක් වනු මැන

මුනිඳු අභියස පුදදෙන """

 ලිව්වේ....
**කසූ**

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...