Tuesday, January 31, 2017

කුමරිය ප්‍රභා 12 කොටස




චිත්ත එම නිවස තුලට පැමිනෙන විටම දුටු දසුනින් විශ්මයට පත් වුනා.මෙයට පෙර දැක නුපුරුදු තරුණයෙකු අත්තම්මගෙ නිවස තුල..! මද සිනාවකින් එම තරුණයාට සංග්‍රහ කර අත්තම්මාගෙන් මෙසේ විමසුවා..


"ඔහු කවුරුන්ද අත්තම්මෙ..? "

"ඔහු මගේ නෑයෙකුගෙ දරුවෙක් සෙන්පතිතුමනි.අසරණයා.ඔහුගෙ මව මොහු කුඩා කාලයේදිම මිය ගියා..පියා මෑතකදි මිය ගියා..ඉතින් මා ඔහුව රැගෙන ආවා..
මේ නිවසේ මා සිටින්නේත් තනිවමනෙ.. " 

අත්තම්මගෙ වදන් වල සැක කිරීමට යමක් චිත්ත සෙන්පතිට තිබුනේ නැහැ.ඔහු ප්‍රභා අසලට ගොස් ඇගේ කරට අතක්ද දමා ගත්තා..ප්‍රභාට ඒ ක්‍රියාවට නැගුනු කෝපය අපහසුවෙන් ඉවසා ගත්තා තමා දැන් කුමරිය නොවන බව මතක් වූ නිසා..

"ඔබගෙ නම කුමක්ද...? "

චිත්ත විමසුවා.

ම...ම... මම බිම්සර.

පෙනුමෙන් මෙන්ම කටහඩින් ද ලා බාල තරුණයාගෙන් කවට කමට මෙන් චිත්ත මෙසේ විමසුවා..

"ඔබ කැමතිද අපේ සටන් සේනාවට එක් වන්න...? "

"මා එයට කැමතියි.." 

ප්‍රභාගේ එම වදන් ඇගේ මස් නහර ඇට තුලින් මතු වූවා වැනිය..ප්‍රීතිය නිසා ඇගේ දෑස් දිලිසුනාය.. එය කෙතරම් අනගි ඇරයුමක්ද..
සටන් කිරීමට...සේනාවක් සමග එකතුවී සටන් කිරීමට...
සියලු දේ ඉගෙන ගත හැකියි..

පෙරදා රත්‍රියේ ඇය නිදිවර්ජිතව බොහෝ දේ කල්පනා කලා..ප්‍රතාපසිංහ රජුට විරුද්ධව සේනා රැස් කරන කුමරුගේ නිර්භීතකමට ඇය මහත් සේ ඇළුම් කලා.. තමාත් කුමරෙකු වූවා නම් තම රජ්‍යයේත් මෙලෙස තරුණයන් රැස් කර කුමරුගේ සේනාව ශක්තිමත් කිරීමට හැකි වන්නට තිබුනා යැයි ඇය කල්පනා කලා..
එම සේනාවට එක් වන ලෙස චිත්ත සෙන්පති කල ආරාධනයෙන් ඇය වචනයෙන් ප්‍රකාශ කල නොහැකි සතුටකට එලඹුනේ ඒ නිසාය..

"මා කැමතියි මේ අද පටන් වුවත්.."

බිම්සර (ප්‍රභා කුමරිය) ට තව වචනයක් වත් කීමට ඉඩ නොතබා අත්තම්මා කෝපය මුසු හඩකින් කතා කලා..

"නැහැ. ඔබ සේනාවට එක් වන්නේ නැහැ. සෙන්පතිතුමනි ඔහු තාම ලාබාලයි.සටන් පුහුණුව ඔහුට කෙසේවත් ගැලපෙන්නෙ නැහැ.. මා ඔහුට අවසර දෙන්නෙ නැහැ.." 

අත්තම්මා ගේ එම වදන් සමග චිත්ත සෙන්පතිතුමා සිනා වුනා..

"නැහැ අත්තම්මෙ.. මා ඔහුට කවටකමකුයි කලේ.. මා දන්නවා ඔහුට සටන් උචිත නොවන බව... "

එම වදන් ඇසීමත් සමග සදක් මෙන් සතුටින් බැබලෙමින් තිබුනු කුමරියගේ සිත අදුරු වලාවකින් වැසී ගියා.. 
ඇගේ සිතට නැගුනු ආවේගයන් ඔස්සේ පැමිනි කෝපය පිට නොකර අපහසුවෙන් ඉවසා සිටියේ මෙතනදී තමා කුමාරිකවක් නොවන බව නැවතත් මතක් වූ නිසාය...

අත්තම්ම සැනසුම් සුසුමක් හෙලුවා..කුමරියට තම දෑස් කදුලින් බොදවී යනු දැනුනා..ඔවුන්ට නොපෙනෙන ලෙස ඇය තම වත පසෙකට හරවා කදුළු පිස දා ගත්තා...

**********************************

~මුදි~ 
අයිතිය

~මතු සම්බන්දයි~ 

Thursday, January 19, 2017

මොහිණීගේ අඩවිය 13

12 කොටසට                14 කොටසට




පසුගිය කොටසින්
============

ආරූඩ අවස්ථාවේ පැවසූ දේ අර්ථය කුමක් දැයි මිතුරන් සීයාගෙන් අසා අත. ඒහි තේරුම වී ඇත්තේ, යක්ෂයා අවදිවන්නේ රාත්‍රී කාළයේ නිසා ඇගේ බලයන්ද ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රි කාළයේ පමණක් නිසා දහවලේ යක්ෂයා සිටින තැන සෙවුවාට කිසිදු සළකුණක් හෝ සොයාගත නොහැකි බවත්, යක්ෂයා සිටින තැන සෙවීමට ඕනෑ නම් යක්ෂයා අවදි වූ විට එනම් රාත්‍රිය උදාවූ විට සොයන්න.

පැහැදැළි කිරීම අවසානයේ බයිසිකල් වල නැගුණු පිරිස නිවෙසට පිටත් වී ඇත. 


අද එතැන්සිට
==========


උදෑසන 10 පමණ වන විට පෙරලා නිවසට පැමිණි පරිස ඉස්තෝප්පුවේ හිදගත් අතර අම්මා විසින් සියළු දෙනාට බීමට තේ සහ බිස්කට් පිළියෙල කළා.ඇය විසින් රැගෙන ආ බිස්කට් සහ තේ  සියළු දෙනා ඇයට ස්තුතිකර ලබා ගත්තා. කහට කෝප්පය ඉක්මණින් පානය කර අවසන් කළ  ගුරුන්නාන්සේ සීයා තාත්තා දෙස බලා “ළමයො මට ගෙනෙන්කෝ ඔය හිස් කඩදහි කෑල්ලකුයි පෑනකුයි” පැවසුවා. ඉන්න මම ගේන්නම් “ යැයි පැවසූ අම්මා ක්ෂණිකව ගෙතුලට ගිය අතර නැවත පැමිණියේ පැරණි දින පොතක් සහ පෑනක් ද අතැතිවයි. සීයා අවශ්‍ය කළමණා පවසා ඇති අතර ඒවා එහි සටහන්කර ගන්න යැයි තාත්තාට පවසා ඇත. රාත්‍රියේ සිදුකිරීමට ඇති ඒ භයානක කර්තව්‍යයට උවමණා කරන ද්‍රව්‍යයන් සහ උපකරණ එහි වීය. ඒ අතර වූ ද්‍රව්‍යන් වූයේ..

මල් බුලත් පුටුව සැකසීමට අවශ්‍ය කළමනා,
කෙසෙල් කොළයක්, වර්ණ හතකින් මල්, බුලත්, හදුන්කූරු, සුවද කුඩු, සුදු නූල්, අමු කහ කැබැල්ලක්, මාරු කාසි හතක්,

අනෙකුත් කාර්ය්‍යන් සදහා අවශ්‍ය වූ ද්‍රව්‍යන්,
පුවක් මලක්, කළ ගෙඩියක්, දුම් කබලක්, තැඹිලි වල්ලක්, තඹ සුර 5, තඹ කොළ 5, දුම්මල, පරාල ඇණ, මිටියක්, ඉටිපන්දම්, පොල්තෙල් පහන්, පහන් තිර, ගිනි පෙට්ටි, විදුලි පන්දම්

සීයා කියූ සියළු කළමණා තාත්තා සටහන් කරගත් අතර මිතුරන් දෙදෙනෙකුට මුදල් ලබා දී ඔවුන් ඒවා රැගෙන ඒමට පිටත් කර හැරියා.

තවත් අවශ්‍ය දේවල් බොහොමයක් තිබෙන බවත් සීයා විසින් ඒවා සකසා ගන්නා බවත් පැවසුවා. සීයා මේ සදහා සහයට අල්ලපු ගමේ ගරුන්නාන්සේ කෙනෙකු වත් හවුල් කරගන්නා බව පැවසුවා.

"එහෙමනම් අපි ඉක්මන් කරමු," යැයි පැවසූ සීයා, මුලින්ම පන්සලේ ලොකු හාමුදුරුවො මුණ ගැහෙන්න යායුතු බව පවසා ඇත. ඒ අවස්ථාවේ එතැන ඉතිරි වෙලා සිටි මිතුරා සීයාව ඒ සදහා රැගෙන යාමට ඉදිරිපත් වෙලා තියෙනව. ඔහුගේ බයිසිකලයට ගොඩවුණු සීයා ඔහුත් සමග විනාඩි දහයක් පමණ යනවිට පන්සලට ගියාලු. සීයා මුළු සිදුවීම සම්පූර්ණයෙන් නායක ස්වාමීන් වහන්සේට පවසා ඇති අතර ඉදිරියට කළයුතු දේ නායක ස්වාමීන් වහන්සේ විසින් ගුරුන්නාන්සේ වෙත පවසල තියෙනව.

ගුරුන්නාන්සේ වැඩේ කරන්න කනත්තට ඇතුළුවෙන්න මම පිරිත් කරල දෙන තැඹිලි වතුර බොන්න ඕනෙ.ඒ සදහා සහභාගී වෙන ගානට හරියන්න තැඹිලි ගෙඩි ටික මට හැකි ඉක්මණින් ලැබෙන්න සලස්වනව හොදයි. ඒ ලබා දෙන තැඹිලි වතුරවල බලය යක්ෂණියගේ බලකොටුවට ඇතුළු වුණාම ඉක්මනින් අඩුවෙන්න ගන්නව. යකින්නගේ බල කොටුව ඇතුලේ බලය උපරිම මට්ටමක තමයි පවතින්නේ අදුර වැටෙනකොට. ඒක නිසා මම මතුරල දෙන තැඹිලි වතුරෙන් ඔහෙලාට ආරක්ෂාව ලැබෙන්නේ පැයක වගේ කාළයක් තමයි. තව මම පිරිත් නූල් බදින්නම් හැමෝටම, ඉතිරි ආරක්ෂාවන් ඉතින් කපු උන්නැහේගේ මන්ත්‍ර ශාස්ත්‍රය යොදාගෙන කරගන්න. "

“යක්ෂණියගේ සීමාවෙන් පිට එක් අයෙකු තබා යන්න. ඔහුට මම ලබා දෙන පිරිත් පැන් බදුන ලබා දෙන්න.එක් අයකු හෝ යක්ෂණියගේ මාලිගයෙන් පිටතට පැමිණි විගස ඔහුට මා ලබාදෙන පිරිත් පැන් පොවන්න. මාලිගයෙන් පිටතට පැමිණෙන සියලු දෙනාගේම ආරාක්ෂාව පිරිත් පැන් පානය කිරීමෙන් පසු සැලසෙනව. ඔවුන්ට අනතුරක් කරන්න කිසිදු අමනුෂ්‍ය ආත්මයකට හැකියාවක් ඇත්තේ නැහැ. නමුත් යක්ෂ රාජධානිය තුළ මේ තත්වය වෙනස් බව මතක තබාගන්න.”

සීයා විසින් ස්වාමීන්වහන්සේගෙන් මේ ගමනට සහභාගී වන ලෙස ඉල්ලා සිට ඇති අතර එය ස්වාමීන් වහන්සේ ප්‍රතික්ශේප කර ඇත. එයට හේතුව වශයෙන් උන්වහන්සේ පවසා ඇත්තේ, මේ දිනවල රාත්‍රියේ සැරිසරන අමනුෂ්‍යයින් විසින් අපේ ගමෙත් අසල ගම් වලත්  සිටින කිරි දරුවන් රැගෙන යාමට පටන් ගෙන ඇති බවත් තරුණයින් ද රාත්‍රියේ දී විවිධ අමනුෂ්‍ය බලපෑම් වලට නිතර ලක්වෙන බවත්, ඒ නිසා උන්වහන්සේ නිදි වර්ජිතව රාත්‍රිය පහන් වනතුරු ගමටත් අසල ගම්මාන වලටත් පැමිණෙන අමනුෂ්‍ය ආත්ම පළවා හරිමින් ආරක්ෂාව සලසන බවයි.

අවශ්‍ය උපදෙස් සියල්ල ලබාගත් සීයා බයිසිකළය පිටුපසින් හිදගත් අතර අල්ලපු ගමට යන ලෙස මිතුරාට පවසල තියෙනව. සීයා පැවසූ මග ඔස්සේ ගමන්කළ යාළුවා ගිහිත් තියෙන්නේ සීයාගේ මිත්‍ර තවත් යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරන තවත් සීයා කෙනෙක් ළගට.ඒ සීයාව ගම්මු හැදින්වූවේ ජොටං ගුරුන්නාන්සේ කියල ලු.

 “ලිවීමේ පහසුවට, කතාවේ ඉදිරියට ඒ සීයා ජොටං සීය ලෙසත් අනිත් සීයා අපේ සීයා ලෙසත් හදුන්වන්නම්”

පැරණි ගසක් කපා ඉතිරි වූ මුල් කොටස පුටුවක් ආකාරයෙන් සකස් කර තිබූ තැනක සීයා අසුන් ගත් අතර, මිතුරා බයිසිකලයේම හිදගෙන ඉදල තියෙනව. ජොටං සීයා විසින් අපේ සීයාට බුලත් වට්ටිය පිළිගන්වා ඇති අතර සීයා බුලත් විටක් සපන අතරතුර බුලත් වට්ටිය මිතුරා වෙතටද පිළිගන්වමින් ජොටං සීයා සමග කතාව පටන් ගෙන ඇත.

“එහෙනම් ළමයො ඔහේ දැන් යනව හොදයි. මමයි ලොකු ගුරුන්නාන්සෙයි අවශ්‍ය දේවල් සූදානම් කරගෙන එන්නම්. එතකම් ඔය දරුව ගොහින් අපේ හාමුදුරුවො කිව්වා වගේ ඒ තැඹිලි ගෙඩි ටිකයි, කළ ගෙඩියයි හාමුදුරුවන්ට ලබා දෙන්න. බඩුමුට්ටු ටික අර ළමයි දැන් ගෙනත් ඇති.” යි සීයා පැවසුවා.

මිතුරා නිවසට පැමිණෙනවිට සීයා ලබා දුන් උපදෙස් අනුව අවශ්‍ය කළමණා අනිත් මිතුරන් ගෙනැවිත් තිබූ අතර, තාත්තා විසින් ඒවා පරීක්ෂා කරමින් සිටියා. නායක හාමුදුරුවො පැවසූ ආකාරයට උන් වහන්සේ ලබා දුන් උපදෙස් සියල්ල නිවසේ සිටි අනිත් සියළු දෙනාට ගුරැන්නාන්සේ සීයා සමග පන්සලට ගිය මිතුරා විසින් පැහැදිළි කළා.

යක්ෂණියන්ගේ අතුරුදහන් වී ගොස් තවත් ස්වල්ප වේලාවකට පසු නාන බේසමෙන් ඉවත් වුනු මම ඔවුන් රැගෙන ආ ඇදුම් පරීක්ෂා කළා. ඉතාමත් පැරණි මෝස්තරයේ දුහුල් රෙද්දෙන් මසන ලද බාච්චු කකුල් සහිත රතු පැහැති දිගු කලිසමක් සහ සුදු පැහැති දුහුල් සලුවෙන් මැසූ කුරුතාවේ උඩ කොටසක් බදු ඇදුමක්ද එහි වීය. නිරුවතින් සිටි නිසා හැඩ වැඩ සොය සොයා නොසිට ඒ ඇදුම් හැදගත් අතර අසල වූ අල්මාරියේ සවිකර තිබූ කන්නාඩිය වෙත ගොස් පෙනුම කොහොමදැයි බැලුවා. පැරණි ගතියක් තිබුණද ඒ ඇදුමට අමුතුම අලංකාරවත් පෙනුමක් මට ලැබී තිබුණා. ඇදුම දුහුල් නිසා ඒ ඇදුම තුළින් විනිවිද පෙනෙන ගතියක් තිබුණා. යට ඇදුමක් හැද නොසිටි බව  කන්නාඩියෙන් මනාව පෙනුනා.

කෙසේ හෝ ඇවිද ගිහින් මෙතනින් පිට වීමට මගක් සොයාගත යුතු යැයි සතූ මම ප්‍රවේශමින් පය තබමින් කාමරයෙන් පිටතට අඩිය තැබුවා.

පුදුමයක්!

රාත්‍රියේ තිබූ අලංකාර මාලිගය දැන් නටබුන් බවට පත් පැරණි ගොඩ නැගිල්ලක් බවට පත්ව ඇත. පිටත සිට නැවත කාමරය දෙස බලන විට මොහොතකට පෙර ඉතා අලංකාර ලෙස පැවති එම කාමරයද පැරණි නටබුන් ගොඩක් බවට පත්ව ඇත.

යම් කිසි ක්‍රමයකින් කුඩා ඒකාකාරී ආලෝකයක් මුළු මාලිගය තුල පැවති අතර එය සූර්ය්‍යාලෝකය පරාවර්ථනය කිරීමෙන් පොළව යටට ගෙන ආවා විය හැක.

රාත්‍රියේ පැමිණි මතකයන්ට අනුව ආපසු ගමන් කරන්නට වූ අතර මද දුරක් ගිය පසු කොයි දිශාවට හැරිය යුතුදැයි සිතාගත නොහැකි දොරවල් රාශියකින් සමන්විත විශාල ස්ථානයකට පැමිණියා. එතැනින් පිට පිය යුත්තේ කුමන දොර විවෘත කිරීමෙන්ද කියා සිතා ගැනීම අපහසු වූ අතර, මම පැමිණි මාර්ගය කෙලින්ම තිබූ දොර නිවැරදි දොර යැයි සිතා එය විවෘත කළෙමි. පරීක්ෂා කාරීව එතුළට පිවිසුණු අතර කාමරය එය නොවන බව හදුනා ගැනීමට ඇතුල් වී වැඩි වේලාවක් ගත වූයේ නැහැ.

එක කුඩා කාමරයක් වූ අතර මිනී පෙට්ටි තුනක් එහි විය. තුනේම පියන් වසා තිබුණු අතර ඒවායේ යම් විශේෂත්වයක් වී ය. එනම් දුහුවිල්ලෙන් පිරැණු කාමරය තුල වූ එම පෙට්ටි තුන මත කිසිදු දුහුවිල්ලක් තැම්පත්ව නොතිබීමයි. තවත් ළංව බැලීමේදී පෙනීගියේ එක් පෙට්ටියක නිෂ්පාධන වර්ෂය සටහන් කර ඇති බවයි. එය 2006 වසර ලෙස සටහන් කර තිබිණි.
මේ අවුරුද්ද තුල හදපු පෙට්ටියක් මේ පොළව යට මාලිගාවට ආවේ කොහොමද යන ප්‍රශ්නය මගේ සිතේ මතුව ආ අතර, එසේනම් මේ පෙට්ටියේ සිටින මියගිය පුද්ගලයා මා දන්නා කියන කෙනෙක් විය හැකිමට සිතුනි. වැඩි දුර කල්පනා නොකල අතර නිරායාසයෙන්ම එම පෙට්ටිය අසලට ගොස් පියන විවෘත කළෙමි.

තත්පර කිහිපයක් පෙටිට්ය තුළ සිටි පුද්ගලයා දෙස බලා සිටි අතර එක වරම සිතට දැනුණු බිය මුසු පුදුමය නිසා පෙට්ටියේ පියන මා අතින් අත හැරුණු අතර මහ ශබ්ධයක් නංවමින් පෙට්ටිය වැසී ගියා.

පුදුමයට හේතුව නම්, එම පෙටිටිය තුළ සිටියේ අපේ ගම් ප්‍රදේශයේ ජීවත් වූ රූමත් කාන්තාවක් වූ සුභා අක්කා වීමයි. වයස අවුරුදු 32 පමණ වූ ඇය කුඩා දරුවන් දෙදෙනකුගේ මවකි. දුටුවන්ගේ නෙත් සිත් ඇදගන්නා ලස්සනක් තිබූ ඇය මනා හැඩැති සිරුරකින්ද යුතු වුණා. අසාමාන්‍ය පුළුල් පසු පෙදෙසක් තිබූ ඇය පාරේ යනවිට තරුණ මහලු සියළුම දෙනාගේ නෙත් ඈ වෙත යොමු වන්නේ නොසිතාමයි. ඇය ජීවත්ව සිටියදී මා විසින්ද ඇයව සිහිපත් කළ වාර අනන්තයි.

සැමියා විදෙස්ගතවී සිටියදී ගමේ වෙනත් තරුණයෙකු සමග අනියම් සබදතාවක් ඇතිකරගත් අතර, එහිදී ඇතිවූ ප්‍රශ්නයක් නිසා ගෙල වැල ලා ගෙන තමයි සුභා අක්කාගේ මරණය සිදු වුනේ.

මා විසින් පෙට්ටිය විවෘත කරන විට දක්නට ලුබුණේ ඇගේ මුඛයෙන් රුධිරය වැගිරෙමින් තිබූ ආකාරයයි. රාත්‍රියේ කවුරුන් හෝ ගොදුරු කරගෙන සිටි ඇය රැය ගෙවී අවසන් වීමත් සමග පෙට්ටියට පැමිණ ඇති යැයි මම නිගමනය කළා.

එතැන රැදී සිටීම නුවණට හුරු නැතැයි සිතුණු නිසා නැවතත් පැමිණි දොරෙන්ම පිටතට පැමිණි අතර, පිටතර පැමිණ බැලීමේදී පෙනෙන්නට තිබුනේ මම මුලින්ම සිටි ස්ථානයේ සිට පෙනුන ආකාරයමයි. එම දොරවල් විශාල සංඛ්‍යාවකින් යුතු ස්ථානය කොතැනක සිට බැලුවත් එකම විදියට පෙනෙන ලෙස නිමවා තිබුණා. 

මතුසම්බන්ධයි.

ශෙයාර් කරල කොමෙන්ට් කරල සහයෝගයක් දෙන්න යාළුවනේ.

Monday, January 16, 2017

මොහිණීගේ අඩවිය 12



පසුගිය කොටසින්...
==============

මගේ පසු පසින් සිටි නිසා ඈ කුමක් කරන්නේ ද යැයි වැටහීමක් නොතිබුණත් ඇගේ පාද වල බැද තිබූ පාද සළඹ හඩින් තේරුනේ ඇය මා සිටිනා දිහාවට එන බවයි. මා පිටුපසින් පැමිණි ඈ මා පසුකර මාගේ ඉදිරියට පැමිණි අතර මා ඉදිරියේදී ඈ හැද සිටි දුහුල් ඇදුම ගලවා නිරුවත් විය. කිසිදු කතා බහක් නොකළ ඇය මා සිටිනා නාන බේසම තුළටම පැමිණ මා අසලින් වාඩි වී මගේ ශරීරය සුමුදු ලෙස අත ගාන්නට විය. රන් වන් පැහැ සමක් තිබූ ඇගේ හිසකෙස් කළු පැහැයෙන් යුතු විය. ඉදිරියට වැටුණු හිසකෙස් නිසා ඇගේ පියයුරු යුගල වැසී තිබූණි. කෑම මේසය සකසමින් සිටි ළදුන් දෙදෙනාද එම කාර්ය අවසන් වූ අතර ඔවුන් දෙදෙනාද මුලින්ම පැමිණි කාන්තාව මෙන්ම අප අසලට පැමිණ නිරුවත් වී නාන බේසමට ගොඩ වීය. අලුතෙන් එක් වූ එක් කාන්තාවක් තරමක් කලු පැහැති සිරුරකින් යුතු වූ අතර අනිත් කාන්තාව සුදු පැහැ සිරුරකින් යුතු වී ය. නමුත් බැලූ බැල්මට කළු පැහැති කාන්තාව අනිත් දෙදෙනාටම වඩා ලස්සනකින් යුතු කාන්තාවක් වී ය. ඔවුන් කිසිවෙක් ඇසිපිය නොහෙලූ අතර කිසිදු සිනාවක් හෝ කතා බහක් නොවී ය. ඔවුන් යම් කිසි මෝහනයකට පත් වූ ආකාරයක් තමයි පෙනෙන්නට වූයේ. හැගී ගිය ආකාරයට ඔවුන්ට ලබා දී තිබූ කාර්ය්‍ය වූයේ මට ආහාර ලබා දීමත්, මා පිරිසිදු කිරීමත් යන කාර්ය්‍යන් දෙක විය යුතුයි.

මේ වෙන විට නිරැවත් යුවතියන් තිදෙනෙකු මැද තනිවී සිටි මට අපූරු සිතුවිලි පහළ වීමට පටන් ගනිමින් තමයි තිබුනේ.....

අද එතැන්සිට..
==========

කාන්තා වෙසින් සිටින එක් යක්ෂණියක් විසින් සබන් කැබැල්ලක හැඩයෙන් යුතු තිරැවාණා ගලක් ගෙන එයින් මගේ අතක් පිරිමදින්නට වුණා. කළු පැහැති සිරැරක් ඇති හැඩකාර අනිත් යකින්න මගේ පාද පිරිමදින්නට වුණා. ඒ අතරතුර අනිත් කාන්තාව කළින් රැගෙන ආ පීරිසිය දෑතින් ගෙන මා ඉදිරියේ නැගී සිටියා. එසේ නැගී සිටි ඇය විසින් එම පීරිසියේ වූ නානුමය දුව්‍යයක් මගේ හිසට දමා කොන්ඩය සෙමින් පිරිමදින්නට වුණා. ඒ අවස්ථාවේ මගේ ඇස් ඉදිරියෙන් කෙලින්ම දිස්වූයේ කළු පැහැති රෝම වලින් වැසී ගිය ඇගේ රහස් ප්‍රදේශය යි. සිහින් සිරුරක් තිබූ ඇයට හැඩවන්  පුළුල් වූ උකුලක් තිබෙන බව මම හරි හැටි දැකගත්තේ එවිටයි. ඇගේ දෙකකුල් අතර තිබූ සිදුරෙන් ඇද පෙනෙන්නට තිබූ අතර, පහන් එළියට අමතර ආලෝකයක් උදා වෙමින් තිබුණි. ඉර උදා වීගෙන එනවා වියහැකියි, මම සිතින් සිතුවා.

ඒ සිදුවීම් සිදුවෙමින් පවතින අතරතුර මනුෂ්‍යයකු වශයෙන් මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබිණි. ඒ අවස්ථාවේ මගේ අවශ්‍ය කරන සියළුම අවයවයන් ක්‍රියාත්මක වී පැවතුන අතර තව දුරටත් ඒවා මගේ පාළනයේ තබාගත නොහැකි තත්වයකට පත් වෙමින් පැවතුණා.  එක්වරම මා ඉදිරියේ වූ යක්න්නගේ ඉන වටා එක්වරම දෑත යැවූ අතර මුහුණ අගේ ඉන ප්‍රදේශයට තදකර ගතිමි. මා එසේ කළද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ ඇය සිදුකරමින් සිටි කාර්ය්‍ය දිගටම සිදු කරන්නට වුණා.  කිසිදු අකමැත්තක් හෝ නොදැක්වූ නිසා තව දුරටත් ඇගේ නාභිය ප්‍රදේශය සහ ඉනෙන් පහළ සෑම තැනක්ම පාහේ චුම්භනය කරන්නට වුණා. ඇගේ පිරිපුන් පසු පෙදෙස ස්පර්ශ කරමින් තව දුරටත් සිතෙහි වූ ආශාවන් සපුරා ගැනීමට උත්සාහ කළත් ඒ සදහා ඇයගෙන් කිසිදු අනුබලයක් නොලැබුණ හෙයින් ස්වල්ප වේලාවක් යනවිට මා තුළ වූ ඒ හැගීම් නැතිවී යන්නට වුණා.

ක්‍රමයෙන් සූර්යා උදාවත්ම එම ලස්සන ස්වරූපයෙන් සිටි යක්ෂණියන් ගේ සිරුරු ක්‍රමයෙන් වයස්ගත ස්වරූපයට හැරීමට පටන් ගත්තා. ස්පර්ශ කරමින් සිටි ඇගේ පිරිපුන් පසු ප්‍රදේශය ක්‍රමයෙන් රැළි ගැසුණු ගතියකින් අතට දැනෙන්නට වුණා. සිපගනිමින් සිටි ඇගේ ඉන සහ උදර ප්‍රදේශයේ  සම රැළි ගැසුණු ස්වරෑපයකට පත් වුණා. සෙමින් මුහුණ ඉවතට රැගෙන ඇයත් අනිත් දෙදෙනා දෙසත් බලනවිට පෙනෙන්නට වුනේ ඔවුන් වෙනස් වීමට පටන් අරන් ඇති බව.

ගත වූයේ තවත් මිනිත්තු කිහිපයයි. තිදෙනාම එකවර සිටි තැනින් නැගී සිටි අතර කිසිදු කතා බහකින් ද තොරව නාන බේසමෙන් ඉවත්වී කාමරයෙන් පිටතට ඇවිද යන්නට වුණා.  මුලු කාමරයම දැඩි නිහඩතාවයකට පත් වුණා.

උදෑසන තේ වීදුරුවත් රැගෙන පැමිණි අම්මා දොරට කිහිප වරක් තට්ටු කළා, කාමරය තුළින් කිසිදු ශබ්ධයක් ඇයට නෑසුනු නිසා ඇය රැගෙන ආ තේ කෝප්පය අසල මේසය මතින් තබා මිදුල දෙසින් පැමිණ කාමරයේ ජනෙල් වීදුරු වෙත ඇස තබා පරීක්ෂා කළා. කාමරය තුළ මා නොමැති බව දැනගත් ඈ සැක හැර දැන ගැනීමට නැවතත් ඇස තබා පරීක්ෂා කළා. හරි ආකාරවම මා කාමරය තුළ නොමැති බව සැක හැර දැනගත් ඇය එතැන් පටන් කෑ මොර දීමට පටන් ගත්තා.

ක්ෂණිකවම තාත්තා එතැනට දිව ආ අතර ඔහුද මා නොමැති බව වටහාගත්තා. කිසි දේකට එකවර කලබල නොවන පුද්ගලයෙකු වූ ඔහු, මදක් කල්පනා කළ අතර මගේ මිතුරකුට දුරකථන ඇමතුමක් දී කාරණය දන්වා සිටි අතර ඔහුට ඉක්මණින් ගුරුන්නාන්සේ සීයාද සමග පැමිණෙන ලෙස පැවසුවා. මිනිත්තු 15 පමණ සීයාත් සමග මිතුරා නිවසට පැමිණි අතර ඒත් සමගම අනිත් මිතුරන් දෙදෙනාද නිවසට පැමිණ තියෙනවා.
ඔය අතරතුරේ අම්මා කෑගසමින් අඩනවලු. තාත්තා ඒ අවස්ථාවේ මදක් සැර කොට අම්මාව නිවස තුළට පිටත් කරල තියෙනව.

සීයා ආව ගමන් කාමරය වටේ පරීක්ෂා කර ඇති අතර ඉන් පසු නිවස තුළට ගොස් කාමරයට පරීක්ෂා කරන්ට නිවසට ඇතුළු වෙලා තියෙනව. කාමරය ඇතුලතින් දොරගුලු දමා තිබුණ නිසා යාලුවො ටික එකතු වෙලා දොර අගුල කඩාගන තමයි කාමරයට ඇතුළු වෙලා තියෙන්නේ. කාමරයට ඇතුළු වෙච්ච සීයා පරීක්ෂා කරල බලල කිව්වලු “මගේ ආරක්ෂාවල් බිදගනනම් කිසිදු අමනුෂ්‍ය බලවේගයක් ඇතුළු වෙලා නැහැ යි කියල. නැවතත් නිවසින් පිටතට පැමිණි සීයාට අහම්බෙන් වගේ ඇස ගැටිල තියෙනව උණගහක් කාමරයේ වහලය පැත්තට ඇල වෙලා තියෙනව. සීයා ඔළුවේ අතගහ ගෙන කිව්වලු, හත් දෙයියනේ, මට මේ ගැන කල්පනාවක් වුනේ නෑ නෙයි කියල.

මම කාමරයේ බිමත්, බිත්ති හතරත් ආරක්ෂා කළාට මට වහලයට ආරක්ෂාවක් යොදන්න බැරි වුනා නොවැ. සම්පූර්ණ වැරද්ද මගේ, මට අමතක වුණා යක්ෂයාට ඕනෑම තැනකින් ඇතුළු වෙන්න පුළුවන් කියන වග. ඒ මල යක්ෂණී ඇවිත් තියෙන්නේ මේ වහලෙට ඇල වෙලා තියෙන උණ ගහ දිගේ. ඒ ඇවිත් ඒ යක්ෂණී එයාගේ බලය පාවිච්චි කරල වහලය හරහා දරුවවත් අරන් ගිහින් තියෙනව. දරුව ඉන්නේ කොහෙද කියල හරියටම දැනගන්න මට දැන් අදුනක් සකස් කැල අංජනම් එලියක් බලන්න වෙනව යි පැවසූ සීයා ඒ සදහා පුටුවක් පිළියෙල කරන්න තාත්තාට උපදෙස් දීල තියෙනව.

තාත්තා මල් පහන් ආදිය තබා සකස් කළ පුටුව ළගින් හිදගත් සීයා තම පැරණි බෑගත තුළින් පිටතට ගත් පීරිසියක කුඩා කුප්පියක තිබූ කලු පැහැති තීන්ත වැනි තලපයක් ඇගිල්ලෙන් ගෙන ගාන්නට වුණා. ඒ අතර තුර අසල සිටි මිතුරෙකුට ගල් කැට 108 රැගෙන එන ලෙසත් උපදෙස් දීල තියෙනව.

පැයක පමණ කාළයක් මන්ත්‍ර ජප කරපු සීයා එකවරම අංජනම් දේවිය වැඩියා කියා රැස්ව සිටි පිරිසට දැනුම් දීල තියෙනව. අදුන බලල පේන කීමේ දක්ෂයෙකු වූ සීයා ඒ සම්බන්ධයෙන් ලංකාවේ බොහෝ පෙදෙස් වල ජනප්‍රිය පුද්ගලයෙක් වෙලා තිබුණා. සීයා අදුන බලල කීව විදිහට මම සිටින ස්ථානය වෙලා තියෙන්නේ අපේ ගමේ පුරාණ කනත්ත.

මීට පෙර අවස්ථාවකුත් රාත්‍රියේ මාගේ අතුරුදහන් වීමෙන් පස්සේ නැවත මා හමුවූයේ කනත්තේ තිබූ සොහොනක් අසල සිට බැවින් මේ අවස්ථාවේත් ඒ ආකාරයෙන් වී ඇතැයි කියල හැමෝම හතල තියෙන්නේ. ඉතින් සියලු දෙනාම බයිසිකල් වල ගොඩ වෙලා කනත්තට ඇවිත් තියෙනව. හැමෝම එකතු වෙලා මුලු මිනී පිට්ටනියම පීරල මාව හෙවුවත් සෙයා ගන්න බැරිවෙලා තියෙනව.

සීයා නැවත නැවතත් අදුන බලනවලු, ඒ හැම අවස්ථාවේම පෙන්නන්නේ මම කනත්තේ ඉන්නවා කියලලු. ඉතින් කොහොම හරි දහවල් වෙනතුරුත් කනත්ත, ඒ අසලින් ගලා යන ඇල, සහ ඒ අවට සියලුම තැන් අස්සක් මුල්ලක් නෑර සෙවුවත් හොයාගන්න නොහැකි වෙලා තියෙනව.
බැරිම තැන සීයා වෙලේ මහ නියරේ වූ විශාල රුක් අත්තන ගහ මුලට සියළු දෙනා කැදවල, ඊට පස්සේ සීයා දේව ආරූඩයක් තම ශරීරයට ගෙන්වාගෙන තියෙනව. එම ආරෑඩ අවස්ථාවේ කියවෙලා තියෙන්නේ,යක්ෂයා සිටින තැන ආලෝකය තුල නොසොයන්න, යක්ෂයා සිටින තැන සොයාගත හැක්කේ අදුරේ පමණයි යි කියල. ඒත් එක්කම සිහිය නොමැතිව සීයා ඇද වැටී ඇති අතර, ඇලෙන් වතුර ටිකක් අරන් සීයාගේ මුහුණට ඉස්සට පසු නැවතත් සීයා ප්‍රකෘති තත්වයට ඇවිත් තියෙනව.

මිතුරන් විසින් පියවි සිහියට පැමිණි සීයාට ආරෑඩයෙන් පැවසූ දේ දන්වා ඇති අතර මදක් කල්පනාකළ සීයා පවසා ඇත්තේ අපිට අද රෑට කරන්න විශාල සහ භයානක වැඩක් තියෙනව. හොදින් ආරක්ෂා වෙලා යන්න ඕනෙ, නැත්නම් සියලු දෙනාගෙම ජීවිත අනතුරේ. යැයි පැවසූ සීයා දැන් අපි යමු, මම ගෙට ගොඩ වෙලා කියන්නම් කළ යුතු දෑයි පැවසුවා.   

ආරූඩ අවස්ථාවේ පැවසූ දේ අර්ථය කුමක් දැයි මිතුරන් සීයාගෙන් අසා අත. ඒහි තේරුම වී ඇත්තේ, යක්ෂයා අවදිවන්නේ රාත්‍රී කාළයේ නිසා ඇගේ බලයන්ද ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රි කාළයේ පමණක් නිසා දහවලේ යක්ෂයා සිටින තැන සෙවුවාට කිසිදු සළකුණක් හෝ සොයාගත නොහැකි බවත්, යක්ෂයා සිටින තැන සෙවීමට ඕනෑ නම් යක්ෂයා අවදි වූ විට එනම් රාත්‍රිය උදාවූ විට සොයන්න.

පැහැදැළි කිරීම අවසානයේ බයිසිකල් වල නැගුණු පිරිස නිවෙසට පිටත් වී ඇත. 

මතුසම්බන්ධයි.

Friday, January 6, 2017

මොහිණීගේ අඩවිය 11

10 කොටස                   12 කොටස





පසුගිය කොටසින්
=============

මොකද කියනවනම්, මා නිද්‍රාවට පත්වෙනවාත් සමගම මගේ මායා බලයත් දස මසක් ගතවනතුරු නිද්‍රාවට පත්වෙනව. ඉතින් මම නිද්‍රාවට පත්වෙනවාත් සමගම මම මායා බලයෙන් මවාගන සිටින මාලිගය කඩා වැටෙන්නට පටන් ගනීවි. ඒ මොහොත වනවිට ඔබ සිටින්නේ පොළව යටට වන්නට නිසා මාලිගය කඩා වැටෙන්නට පෙර ඉවත් වීමට නුඹට නොහැකි වේවි.

නුඹට ඉන් පෙර මාලිගයෙන් ඉවත්වීමට හැකි වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව,

එක් වරම ඇගේ මුවින් එසේ පිට විට. 

ඒ කියන්නේ ඇගේ සිත තුල යම් කිසි ආදරයක් මා ගැන ඇති නිසා නේද? මා තුළ ප්‍රශ්නාර්තයක් ඇති විය.

පුරාණ කනත්ත දෙසට කිට්ටු වෙනවිට කනත්ත පිහිටි භූමියේ අලංකාර මාලිගාව සැකසී තිබූ අතර, ඇය මා තුරැලු කර ගනම පොළවට පහත් විණි. එසේ තුරුළු වී සිටීම මට ගෙන ආවේ පුදුමාකාර හැගීමක්. ඇත්ත වශයෙන්ම ඒක ඇය පිළිබද ඇතිවූ ආදර හැගීමක්.......

අද එතැන් සිට
==========


අපි මාලිගය භූමියට පා තබනවාත් සමගම කාමිණීගේ සේවිකාවන් යැයි සිතියහැකි රූමත් ළදුන් 5 දෙනෙක් පමණ මාලිගය තුළ සිට ඉදිරියට පැමිණියා. ඉතා සතුටු ස්වරයෙන් කෑ කෝ ගසමින් අප සිටි තැනට පැමිණි ඔවුන් කාමිණීට ආචාර කර මා වටා දුව පනිමින් දගලන්නට වුණා. විටෙක මගේ ඇගේ  දැවටෙමින්ද, මගේ ශරීරය ස්පරශ කරමින්ද ඔවුන් දගලන්නට වුණා. මින් පෙර අවස්ථාවකදීද එසේ සිදු වී ඇතත් මෙවර එම සිදුවීම කාමිණී යක්ෂණියට නුරුස්සන ස්වභාවයක් තමයි ගත්තේ. එක්වරම දෑත් ඉහළට ඔසවා භයානක හඩකින් කෑ ගැසූ ඇය රතු කරගත් දෙනෙතින් සුරූපී වෙසින් සිටි ඇගේ සහචර යක්ෂණියන් දෙස බැලුවා.
මේ මගේ දඩයම. නුබලාට බැහැ එයට ළං වෙන්න හෝ භුක්ති විදින්න. ඔහුගෙන් ඈත් වෙලා හිටපල්ල. යැයි ඇය පවසන්නට වුණා.

එසේ පැවසූ ඇය එම යක්ෂණියන් දෙසට කුඩා මල්ලක් වීසි කළා. මෙන්න උඹලාගේ අද රාත්‍රී ආහාරය කියමින් ඇය ඒ දෙසට ඇගිල්ල දිගු කළා.

ඇය වීසිකළ මල්ල බිම වැටෙනවාත් සමග ඒ තුළින් කුඩා දරුවකුගේ හැඩිල්ලක් ඇසෙන්නට වුණා. හැගී ගිය ආකාරයට මාස පහක් හෝ හයක් වයස කුඩා දරුවෙක් තමයි ඒ තුළ සිටියේ. තම ගොදුර වටා ඉතා සතුටු ලීලාවෙන් දැගලූ ඔවුන් මද වේලාවකින් ගොදුරත් සමගම දුමාරයක් බවට පත් වී අතුරුදන් වී ගියා. තවත් සිවල්ප වේලාවකින් මාලිගය දෙසින් එම දරුවාගේ කෑ ගැසිල්ල එක්වරක් ඇසුණු අතර, ඉන්පසු පරිසරය දිගු නිහැඩියාවකට පත්වුණා.

ඉන්පසු එම නිහැඩියාව බිදුනේ කාමිණීගේ කටහඩ අවදිවීමත් සමගයි. ඔබ බිය වූවා ද? මේ මාලිගය තුලට ඇතුළුවන ඔබට බියවීමට කිසිදු කාරණාවක් නැහැ. කිසිම මනුෂ්‍යයෙක්ගෙන්, අමනුෂ්‍යයෙක්ගෙන්, සතෙකුගෙන් හෝ කිසිම දෙයකින් කිසිම අනතුරක් මේ මාලිගය තුල ඔබට සිදුවන්නේ නැහැ.යි ඇය පැවසුවා.

දැන් අපි යමු ඇතුළට යැයි පවසමින් ඇය මාගේ අතින් අදින්නට වුණා.
මාලිගයේ දොරටුව ගනකම් ලෝහමය එකක් වූ අතර එය ඉතා අළංකාර ලෙස කැටයම් කර තිබුණා. පලු දෙකට ඇරෙන ආකාරයෙන් සකසා තිබූ දොරටුව අසලට යනවිට ඉබේම හැරැණු අතර අප දෙදෙනා ඒ තුලින් මාලිගයට ඇතුලු වුණා.

මාලිගය තුල තිබූ සියලුම බඩු භාණ්ඩ පෞරාණික ඒවා වූ අතර,ලීයෙන් කළ භාණ්ඩ නිතර ඔප දමන්නාක් සේ හොදින් දිස්නය දුන්නා. සෑම තැනම පහන් දැල්වීම සදහා පළිගු වලින් සෑදූ ඉටි පන්දම් සවි කරන රදවන තිබූ අතර ඒවා අප යන විටත් දැල්වෙමින් තිබුණා.

ඇය එම ස්ථානය පසුකර මාත් සමග දිගටම ගමන් කළ අතර විවිධ කාමර වලට ඇතුළුවන දොරවල් ගණනාවක් පසුකළ අතර, තනිව ගියහොත් මග වරදින තරම් කාමර ගණනක් එහි වුණා. අවසානයේ විසිතුරු තරප්පු පෙළක් බසින්නට වුණා. එය මාලිගයේ  පොළව තුළට වන්නට තමයි පිහිටල තිබුණේ. හුරතල්ව මගේ අතේ එල්ලී ගමන් කළ ඇය මාව තරප්පු පෙළෙන් පහළට කැදවාගන ගියා. ඉන් අවසානයේ ඇයත් මමත්  විශාල අළංකාරවත් කාමරයකට ඇතුළු වුණා. එය ඉස්තරම් තත්වයේ භාණ්ඩ වලින් සහ අවශ්‍ය සියලුම දේ වලින් සමන්විත වුණා. එයින් පැහැදිළි වූයේ එම කාමරය කාමිණීට අයත් කාමරය බවයි.

බිත්ති වල විවිධ චිත්‍ර ඇද තිබූ අතර බොහොමයක් ඒවා විවිධ ලිංගික ඉරියව් දැක්වෙන ඒවා බව මද වේලාවක් නිරීක්ෂණය කිරීමේදී පැහැදිළ වුණා.එම කාමරයේම  දකුණු පසට වන්නට බිත්තියටම අල්ලා විශාල රාක්කයක් ඉදිකර තිබූ අතර එය පෞරාණික පොත් පත් වලින් පිරී තිබුණා. කාමරයේ මධ්‍යයට වන්නට විශාල ඇදක් තිබූ අතර එය වියනක් සහිත ඇදක් බව බැලූ බැල්මට දැකගත හැකි වුණා. නමුත් එම වියනේ විවිධ ස්ථාන වල අමුතු දේවල් එල්ලා තිබෙනු දැකගත හැකි වුණා.

මා ඒවා නිරීක්ෂණය කරන අතරතුර කාමිනී කාමරයේ වම් පසට වන්නට පිහිටි පැරණි ලීයෙන් කළ විශාල අල්මාරිය දෙසට ඇවිද ගිය අතර, යන අතර මගදීම ඇය හැද සිටි ඇදුම  උණා දමන්නට වුණා. පිටුපසින් සිටි මට ඇගේ නග්න දේහය මැනවින් දැගගතහැකි වුණා. දිව්‍යාංගනාවක මෙන් රූමත් වූ ඈගේ ශරීරය මෙවර මට දිස් වූවේ පෙරට වඩා වෙනස් ස්වරූපයකින්. වයසක මැහැල්ලකගේ සිරුරක ස්වභාවයක් ඒ අවස්ථාවේ පෙනෙන්නට වුණා. අල්මාරිය විවෘත කළ ඇය එයින් එළියට ඇදගත් ඇදුමක් ඉක්මණින් ඇගේ උණාගත් අතර, ඇදුමේම තිබූ හිස් ආවරණයකින් හිසද වසාගත්තා. දැන් ඇගේ මුහුණ හෝ කිසිදු කොටසක් පිටතට නොපෙනෙන අතර ඇගේ පෙනුම හරියට මායා චිත්‍රපටි වල සිටින මායා කාරියක් වගේම තමයි කියල දකින ඕනෑම කෙනෙකුට සිතෙනව.
ඔබ විවේකයක් ගන්න, මම මගේ මෙහෙකාරියන් අතේ ඔබට පවිත්‍ර වීමට අවශ්‍ය උණු ජලය සහ අළුත් ඇදුම් ද, කෑමට අවශ්‍ය ආහාරද එවන්නම්. ඔබ ආහාර ගෙන සුවසේ නිදන්න. ඔබ අවදිවන විට මා නැවත පැමිනෙන්නම්. යි පැවසූ ඈ පිට වීමට සූදානම් වුණා. හදිසියේ යමක් මතක් වී ආපසු හැරුණු ඇය, නුබට අවශ්‍ය ඕනෑම තැනක ඇවිදින්න, නමුත් වසා ඇති කාමර වලට ඇතුළු වෙන්න එපා, ඒක හොදින් මතක තියාගන්න. යැයි පැවසූ ඇය කාමරයෙන් පිට වුණා.

ඇය කතා කරන හඩේ ද මහළු ස්වරයක් තිබූ අතර, මාගේ සාමාන්‍ය දැනීමට අනුව වැටහී ගියේ දැන් රාත්‍රිය ගෙවී අවසන් වෙමින් පවතින බවයි. හිරු උදාවත් සමග ඇගේ ශක්තිය නැතිවීයාමට පටන් අරන් තිබුනේ.

තවත් ස්වල්ප වේලාවකින් පිරිමින් තුන් දෙනෙකු විසින් විශාල දුම් දමන ජල බදුන් කිහිපයක් වාර කිහිපයකදී ගෙනැවිත් කාමරය තුල වූ පැරණි මෝස්තරයේ  නාන බේසම උණු ජලයෙන් පුරවන්නට වුණා. පුරවා අවසන් වුණු ඔවුන් තිදෙනා මා දෙසට හැරී හිස නමා ආචාරය පළකොට එතුනින් පිටවී ගියා. ඒ අවස්ථාවේ වෙන කල යුත්තක් නොවූ නිසා පොඩි වොෂ් එකක් දාගන්න හිතාගෙන හැද සිටි ඇදුම් ටිකත් ගලවල ඇද උඩින් තියල හීන් සීරුවේ නාන බේසමට බැස්සා.

නැවත කිසිවෙකු නො ඒවි යැයි සිතා එසේ ඇග පත සොදා ගැනීමට සූදානම් වූවාත්, එක් වරම කාන්තාවන් තිදෙනෙකු ආහාර පාන සහ ඇදුම් අතැතිව කාමරයට ඇතුළු වුණා. කාන්තාවන් දෙදෙනෙකු විසින් රැගෙන ආ ආහාර තබමින් කෑම මේසය සකස් කළ අතර අනිත් කාන්තාව යම් කිසි පීරිසියක් වැනි බදුනක් සහ ඇදුම් රැගෙන මා සිටි දෙසට පැමිණි අතර, මා පසු කොට බිත්තිය දෙසට ගමන් කළ ඇය,  ඇය රැගෙන ආ දේවල් එහි වූ මේසය මත තබනු ඇසුනා.

මගේ පසු පසින් සිටි නිසා ඈ කුමක් කරන්නේ ද යැයි වැටහීමක් නොතිබුණත් ඇගේ පාද වල බැද තිබූ පාද සළඹ හඩින් තේරුනේ ඇය මා සිටිනා දිහාවට එන බවයි. මා පිටුපසින් පැමිණි ඈ මා පසුකර මාගේ ඉදිරියට පැමිණි අතර මා ඉදිරියේදී ඈ හැද සිටි දුහුල් ඇදුම ගලවා නිරුවත් විය. කිසිදු කතා බහක් නොකළ ඇය මා සිටිනා නාන බේසම තුළටම පැමිණ මා අසලින් වාඩි වී මගේ ශරීරය සුමුදු ලෙස අත ගාන්නට විය. රන් වන් පැහැ සමක් තිබූ ඇගේ හිසකෙස් කළු පැහැයෙන් යුතු විය. ඉදිරියට වැටුණු හිසකෙස් නිසා ඇගේ පියයුරු යුගල වැසී තිබූණි. කෑම මේසය සකසමින් සිටි ළදුන් දෙදෙනාද එම කාර්ය අවසන් වූ අතර ඔවුන් දෙදෙනාද මුලින්ම පැමිණි කාන්තාව මෙන්ම අප අසලට පැමිණ නිරුවත් වී නාන බේසමට ගොඩ වීය. අලුතෙන් එක් වූ එක් කාන්තාවක් තරමක් කලු පැහැති සිරුරකින් යුතු වූ අතර අනිත් කාන්තාව සුදු පැහැ සිරුරකින් යුතු වී ය. නමුත් බැලූ බැල්මට කළු පැහැති කාන්තාව අනිත් දෙදෙනාටම වඩා ලස්සනකින් යුතු කාන්තාවක් වී ය. ඔවුන් කිසිවෙක් ඇසිපිය නොහෙලූ අතර කිසිදු සිනාවක් හෝ කතා බහක් නොවී ය. ඔවුන් යම් කිසි මෝහනයකට පත් වූ ආකාරයක් තමයි පෙනෙන්නට වූයේ. හැගී ගිය ආකාරයට ඔවුන්ට ලබා දී තිබූ කාර්ය්‍ය වූයේ මට ආහාර ලබා දීමත්, මා පිරිසිදු කිරීමත් යන කාර්ය්‍යන් දෙක විය යුතුයි.

මේ වෙන විට නිරැවත් යුවතියන් තිදෙනෙකු මැද තනිවී සිටි මට අපූරු සිතුවිලි පහළ වීමට පටන් ගනිමින් තමයි තිබුනේ.....

මතුසම්බන්ධයි...

යාලුවනේ කතාව හොදයි නම් ශෙයාර් කරල සහයෝගයක් දෙන්න. අපේ පිටුවටත් ලයික් එකක් දාල එකතු වෙන්න. මෙන්න ෆේස්බුක් ලින්ක් එක https://www.facebook.com/kathantharakaraya/ 

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...