My blog contain storries, lot of storries written by me. Few stoeries written by my friends. Horror, sciencetific, commody, usefull article, etc. You can read my blog, All storries are written using sri lanka legends. Children can use this page. There is no adult only containt. Guys pls visit my blog and have a fun.
Saturday, September 26, 2009
මුවැත්ියකගේ ප්‍රේමය
ඉර පායන්නැති – හඳ පායන්නැති
තවත් දිනක් ෙගවියන් ෙගවියන්
දින පැය තත්පර වී ගිලිහී යන
දින දහයක් ෙගවියන් ෙගවියන්
ඈත ක්ෂිතිජෙය් – මට ෙනාෙපෙනන්නට
මට පායන්නැති හිරැ පායන්
සැතපුමි දසදහසක් මහ ගවි දුර
එක ක්ෂණිෙකන් යාවීයා නම
ෙදෙනත් පියාෙගන – ඉන්නමි තුන් යම
සිහිෙනන් ෙහා් ඔබ ලඟ ඇත්නමි
රෑ වුනාම තරැ නිදනු බලනවද
තනි තරැවක් වී මා ඉන්නමි
Saturday, September 12, 2009
තනිවී උන්නා අපි දෙන්නා . . .
ආදරයේ සුවඳ ලෙනේ . . .
තනිවී උන්නා අපි දෙන්නා . . .
කාන්සියක් හෙම නෑ දැනුනේ . . .
පෙති දිලුනා වන මල් තොරනේ . . .
අප පය පාමුල සතුටු ගඟේ . . .... Read More
තාමත් ආදර රැලිති නැඟේ . . .
කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහින්සක කතන්දරේ . . .
තනිවී උන්නා අපි දෙන්නා . . .
කාන්සියක් හෙම නෑ දැනුනේ . . .
පෙති දිලුනා වන මල් තොරනේ . . .
අප පය පාමුල සතුටු ගඟේ . . .... Read More
තාමත් ආදර රැලිති නැඟේ . . .
කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහින්සක කතන්දරේ . . .
සමුගෙන යන්නෙමි යලිදු නො එන්නට මලේ සුවඳ ගෙන මලට හොරෙන් . . . !
ඉසුරු කොදෙව්වේ . . . පාලු ඉසව්වේ . . . අතීතයේ ඇඳි පෙම් සිතුවම් . . . බොඳකර ලන්නට ඇයි ඔබ සිතුවේ . . . මකා දමා දෙසිතක සටහන් . . . . ! වියැකී යන්නට සැරසුනු මල දැක සිත හැඬුවා මුලු ලොවට හොරෙන් . . . සමුගෙන යන්නෙමි . . . යලිදු නො එන්නට . . . ඔබේ සුවඳ ගෙන ඔ...බට හොරෙන් . . . . ! යලිදු පතන්නට පැතුම පෙලක් නැත . . . සිත හැඬුවා මුලු ලොවට හොරෙන් . . . සමුගෙන යන්නෙමි යලිදු නො එන්නට මලේ සුවඳ ගෙන මලට හොරෙන් . . . !
Subscribe to:
Posts (Atom)
කුමරිය ප්‍රභා 26 - 27 කොටස්
25 කොටස 28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...
-
05 කොටස 07 කොටස පසුගිය කොටසින්...... . එවිටම බෝඩිමේ ඇන්ටි අපේ කාමරය ...
-
14 කොටස 16 කොටස පසුගිය කොටසින්................ මා සැක සිතුවෙමි . ඇදමත වාඩිවූ මා ඇදස...
-
12 කොටස 14 කොටස පසුගිය කොටසින් ඇය මාවෙනුවෙන් සෙරෙප්පු තෝරන බව දැනගත්තේ එවිටය .......... මෙයා අ...