සුන්දර පෙම් බස් මුමුණමින්
නුඹේ උණුසුමට තුරැලුව
ලග සිටියා පෙර දිනයක
අද වාගේ මතකයි මට.........
My blog contain storries, lot of storries written by me. Few stoeries written by my friends. Horror, sciencetific, commody, usefull article, etc. You can read my blog, All storries are written using sri lanka legends. Children can use this page. There is no adult only containt. Guys pls visit my blog and have a fun.
Friday, August 21, 2009
සිහිනෙන් හෝ ඇවිත් යන්න
සෙනෙහස බිදක් සිත තවරා...
මාත් සමග සිනා සෙන්න...
අතැගිල්ලේ එල්ලීලා...
නිතරම ළග නැති උණාට...
නුඹෙ ලස්සන මූණ රැගෙන...
මගේ සිහින ලොවට එන්න...
හැමදාමත් සිත අද්දර...
සිනා කැකුලු මල් පිපෙන්න ...
මගේ නෙතු අද්දරට හොරෙන්....
හැම දිනකම ආදරය රැගෙන...
සිහිනෙන් හෝ ඇවිත් යන්න........I..........
ආරම්භයක්

ඔබ මගේ ජීවිතය විසිතුරැ කළ නිසාවෙන්........
ඔබ මගේ ජීවිතයට වසන්තය ගෙන ආ නිසාවෙන්.......
ඔබ මගේ ජීවිතයේ මල් පීදුව නිසාවෙන්.........
කෙසේ නම්.........ඔබ වෙතින් ඈත්ව යන්නද.........
ඔබට මාගේ ආත්මය නොපුදා ඉන්නද.........
ආදරෙයි හැමදාම.......තවත් එක් ආත්මයක විතරක් නෙමෙයි......
උපදින හැම ආත්මයක ඔබ මගේ වන්නට........
ඔය සෙනෙහස මටම ලැබෙන්නට පෙරැමන් පුරන්නෙමි.............I...........
Subscribe to:
Posts (Atom)
කුමරිය ප්‍රභා 26 - 27 කොටස්
25 කොටස 28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...
-
05 කොටස 07 කොටස පසුගිය කොටසින්...... . එවිටම බෝඩිමේ ඇන්ටි අපේ කාමරය ...
-
14 කොටස 16 කොටස පසුගිය කොටසින්................ මා සැක සිතුවෙමි . ඇදමත වාඩිවූ මා ඇදස...
-
12 කොටස 14 කොටස පසුගිය කොටසින් ඇය මාවෙනුවෙන් සෙරෙප්පු තෝරන බව දැනගත්තේ එවිටය .......... මෙයා අ...