Sunday, July 31, 2016

ශ්වසන ආරක්ෂක උපකරණ භාවිතය 01

අරමුණු...

කර්මාන්ත ශාලා ආශ්‍රිතව රැකියා කරන මිතුරැ මිතුරියන් සදහා, ස්වසන ආරක්ශාව පිලිබදව වැදගත් කරුණු කිහිපයක් කියා දෙන්න තමයි මෙම ලිපි පෙළ ලියන්න අදහස් කළේ. මේ දිනවල ආයතනයේ කාර්ය්‍යබහුලත්වය නිසා හැකි අවස්ථාවලදී පමණක් තමයි ලියන්න වෙන්නේ. ඉතින් කොටස් කිහිපයකින් ලිපිය ලියන්න අදහස් කලා. මෙන්න මුල් ලිපිය. කියවල දෙයක් අරගෙන රැකියා ජීවිතයේදී ඔයාලා ආරක්ෂාකාරීව තම කටයුතු කරන්න මේ ලිපි මාලාව උදව් කරගන්න. කොමෙන්ට් එකක් දාල ඔයාලට වැදගත් වුණාද නැද්ද කියලත් කියල යන්න හැකිනම් සතුටුයි...


9 ශ්වසන ආරක්ෂක උපකරණ භාවිතා කරන සෑම අයෙකුම ඒ සදහා 
       නිසි පුහුනුවක් ලබා සිටිය යුතු වේ.
9 ඔබ එය නිවැරදිව භාවිතා නොකරන්නේ නම් එමගින් නිසි 
        ආරක්ෂාවක් නොලැබේ.
9 මෙම පුහුණුව අවසානයේදී ඔබට ශ්වසන ආරක්ෂක උපකරණ වල
        පහත සදහන් දෑ ගැන හොද අවබෝධයක් සහ දැනුමක් ලබාගත 
        හැක.
§පරීක්ෂා කිරීම 
§නඩත්තුව
§ගබඩාකිරීම 
§කාට්‍රිජ් සහ ෆිල්ටර් මාරු කිරීම
§හදිසි අවස්ථාවකදී කටයුතු කලයුතු ආකාරය 
පෙනහළු...
9 ආශ්වාස කිරීම අපගේ රුධිර පද්ධතියට කෙලින්ම සම්බන්ද 
        ක්‍රියාවලියකි.
9 හානිකර ද්‍රව්‍ය ආශ්වාසය මගින් පෙනහලිවල ඇති ඉතා සියුම් 
        කොටස් වලට හානි සිදු වේ.
9 හානිවූ පෙනහළු ශ්වසන රෝග සදහා හේතු වේ.


ශ්වසන පද්ධතියට අදාල අනතුරුදායක තත්වයන්

- ඔක්සිජන් වායුව අඩුවීම
- විකාධක ද්‍රව්‍ය (ඇසිඩ්) - මෙමගින් ශ්වසන පද්ධතියට     
        කෙටිකාලීන හෝ දිගුකාලීන හානි සිදුවිය හැකිය.
- පිළිකාකාරක සහ අංශුමය ද්‍රව්‍ය  මගින් ශ්වසන පද්ධතියට    
        හානි සිදුවිය හැක.
- ආසාත්මිකතාවයන්
- හානිකර දුවිලි, වායු, වාෂ්ප සහ දුම

මෙම අනතුරුදායක තත්ත්වයන් පහත ක්‍රම මගින් පාලනය කල හැක.

8 ජනෙල් සහ දොරවල් විවෘත කර තැබීම මගින්  

8 එක්සොස්ට් ෆෑන් හෝ ෆියුම් හුඩ් භාවිතය මගින්

8 හොදින් වාතාශ්‍රය ඇති ස්ථාන වල වැඩ කිරීම

8 රසායන ද්‍රව්‍යට නිරාවරණය වන කාල සීමාව 
        අඩුකිරීම 

8 ආදේශන රසායන ද්‍රව්‍ය භාවිතය 

         


















Thursday, July 28, 2016

පරීක්ෂණය 18 කොටස

17 කොටස                              19 කොටස


පසුගිය කොටසින්.........

එයාටනම් ඒව ගානක් නෑ එදා ඉදම්ම ගැහැනුනෙ ඒවුනාට මම ඊටවඩා වෙනස්නෙ.කවදාවත් තිබුනු නැති ඒව එකපාරට ආවම කොහොමද ලැජ්ජාවක් නැතුව පෙන්වන්නෙ.......සිතමින් ඇය දෙසට පිටුපස හරවා ගවුම ගලවා ඇය දුන් අලුත් බ්රෙසියරය ඇදගත්තෙමි.ගනකම පෑඩ් යොදා මසා තිබුනු එහි කප් තුලට ඇතුලුවූ මගේ පියයුරු වලට අමුතු සුවයක් දැනෙන්ටවිය. දැන් මේ දෙක හොදට ඉස්සිලා පේනහින්ද මගේ ගැහැනු කම තවත් හැඩවෙලා ඇති.... බ්රෙසියරයෙන් වැසුනු පියයුරු දෙක ආශාවෙන් අතගෑවෙමි. ඇය ලබා දුන් ගවුමද අතට ගත් මා එය අදින ආකාරය කල්පනා කලෙමි......පිරිමි ඇදුම් වගේ නෙවෙයි ගැහැනු ඇදුම්. එක එක ඒව එක එක විදියට අදින්න ඕනැ.......මා කල්පනා කලෙමි........................

අද එතැන සිට......

ඇයි බලා ඉන්නෙ ඇදගන්න අමාරුද.....ඇසූ චතුරානි....පොඩ්ඩක් ඉන්න කොන්ඩෙ පීරගෙන එන්නම්.....යනුවෙන් පැවසුවාය.ඇය එනතෙක් මම එම ගවුම පරීක්ෂා කිරීමට පටන්ගත්තෙමි......මේක කොයි පැත්තට අදිනවද දන්නෙ නෑ කොලන්ගෙ ඇදුම් නම් හැමදාම එකම විදිහට අදින්න තියෙන්නෙ.......මා මෙසේ සිතමින් සිටිනවිට .....කෝ දෙන්න....මගෙන් ගවුම ඉල්ලූ චතුරානි එය හොදින් පරීක්ෂා කර ඇන්දුවාය......හැමදාම මට අන්දන්න බෑ ගවුන් අදින හැටි බලාගන්න.....මට අවවාදයක්ද දුන්නාය.....දැන් ඔය ඇදන් ඉන්න යට සාය ගලවල අලුත් එකක් ඇදගන්න.....ඔය ඇදන් ඉන්න එක ගෙදරට අදින්න තියාගන්න........මම අලුතෙන් රැගෙන යට සායක් ඇද අලුත් පැන්ටියක්ද ඇදගත්තෙමි......මගේ මේසය මත තිබුනු ලිප්ටික් එක අතට ගත් චතුරානි පොඩ්ඩක් ඔහොම ඉන්න පවසා මගේ තොල් මට ඒවා තවරන්න හැදුවාය....එපා අනේ..මම කීවිට...පොඩ්ඩක් ඉන්න මේව ගෑවන්ම ලස්සනයි.....ඇය බලෙන් මෙන් මගේ තොල් මත ඒවා ආලේප කරන්ට වූවාය. දැන් තොල් දෙක එකට තියාගෙම ම්ම්ම්ම් ...කරන්න මම එසේ කලෙමි...දැන් ලස්සනයි..පොඩ්ඩක් කන්නාඩිය ගාවට ගිහින් බලන්න.....ඇය මාව කැඩපත අසලට රැගෙන ගියාය......ඒව ගෑවම ඇත්තටම ලස්සනයි.....මා මටම කියාගත්තෙමි.ඉන්පසු මේකප් බුරුසුවක් ගෙන මුහුනේ පව්ඩර් තවරා පිසදමන්ට විය.මෙම සුලු මේකප් එකෙන් පසු මගේ මුහුනේ සුන්දරත්වය තවත් වැඩිවෙන ආකාරය දුටුවෙමි.....මීට පස්සෙ කොන්ඩෙ කොල්ලො වගේ පැත්තට පීරන්න එපා හර්ශනී......පැවසූ ඇය මගේ කොන්ඩයද පීරන්ටවූවාය.එහි තිබුනු කෙටි කෙස්ගස් ස්වල්පයෙන් ගැහැනු ලමයෙකුගේ පෙනුම එනලෙස පීරා කොන්ඩ කටු කිහිපයක් ගැසුවාය........අද තමා ඔයා නියම ගැහැනු ලමයෙක් වගේ පේන්නෙ.....පැවසුවාය.පිටවීමට ලැහැස්තිවුන මා මුදල් පසුම්බියත් පෑනත් අතට ගත් මා...මේව කොහොමද ගෙනියන්නෙ...මෙච්චර කාලයක් සාක්කු තිබුන..ගැහැනු ඇදුන් වල සාක්කු නෑනෙ....පර්ස් එක අතේ තබාගෙන බලාසිටිනු දුටු චතුරානි.......අපිට එකක් අමතක වුනානෙ...ඔයාට හෑන්ඩ් බෑක් එකක් ගන්න.......මම කියන්නද මගෙ තව දෙකක් ඇති එකක් දැනට දෙන්නම් හවස වැඩ ඇරිල එනකොට අලුත් එකක් ගම්මු....පැවසූ ඇය...ඇගේ බෑක් එකක් දුන්නාය......ඔය ප්ර්ස් එකත් පිරිමි පාවිච්චි කරන එකක් නෙ. හින්ද පර්ස් එකකුයි කුඩේකුයි ගම්මු.....කුඩයක් මොකටද මේ දවස් වල වැස්ස නෑනෙ......මම කීවෙමි....කොල්ලො වගේ නෙවෙයිනෙ කෙල්ලන්ගෙ හම තුනීයි අව්වට පිච්චෙනව හින්ද අව්ව වෙලාවට කුඩයක් ඉහිලගෙන යන්න වෙනව......අනේ මන්ද කෙල්ලෙක් වෙන එකත් ලේසිනෑ වගේ....ගැහැනියෙක් වගේ ජීවත් වෙන්න තව මොනව ඉගෙන ගන්න වෙයිද දන්නෙ නෑ.....මම කල්පනා කරන්ට වූවෙමි.ඇගේ බෑගය තුලට පර්ස් එක සහ පෑන දැමූ මම එය අතට ගත්තෙමි....ඕක කොල්ලො වගේ අතේ තියාගෙන යන්නෙ නෑ පැවසූ...චතුරානි එහි පටිය මගේ කරෙහි එල්ලුවාය....ගැහැනු හෑන්ඩ් බෑක් එක ගෙනියන්නෙ ඔහොම තමා.....ඇය සිනාසෙමින් කීවාය.ජීවිතේ පලමුවරට ගවුමක් ඇද නියම ගැහැනු ස්වරූපයෙන් එලියට යෑමට පිටත් වුනු මා දුටු බෝඩිමේ ඇන්ටී....අදනම් හර්සනී දුව නියම මැඩම් කෙනෙක් වගේ වැඩට යන්නෙ.......මා ඇය දෙස බලා සිනාසුනෙමි....දැන්නම් මෙයා ලස්සනයි නේද ඇන්ටි....චතුරානි ඇසුවාය.....ගැහැනු ලමයෙක් වුනාම ලස්සනට ඉන්න ඕනැ ඔහොම තමා......ඇන්ටි කීවාය. අපි සෙරෙප්පු සපත්තු ගලවා තැබුවේ දොරකඩ වෙනම තැනකය චතුරානි ඇගේ සෙරෙප්පුව ගත් අතර මමද සුපුරුදු පිරිමි සෙරෙප්පුව අතට ගත්තෙමි....ඔය මොකක්ද ඔය.......අනේ මන්ද මෙයාටනම් පරන පිරිමි ගතිය අතාරින්නම බෑවගේ....කිව්ව් ඇය නැවත කාමරයට ගොස් මට ගෙනා ගැහැනු සෙරෙප්පු දුන්නාය.....මා ඒවා පැලද ගැනීමට උත්සාහ කිරීමේදී ඇතිවුනු ගැටලුවක් නිසා චතුරානි එයද පැලදීමට උදව්කලාය....මොකද ලමයිනේ....අනේ මන්ද ඇන්ටි....මෙයා මෙච්චර කල් පිරිමි ඇදුම් ඇදල පුරුදුවෙලා ගැහැනු ඇදුම් අදින්න දන්නෙ නෑනෙ.....හිමින් සිනාසුනු ඇන්ටි....... තව ටික දවසක් මෙහෙ ඉන්න කොට ඕව ඔක්කොම පුරුදු වෙයි.....නේද හර්ශනී....මම ලැජ්ජාවෙන් සිනාසුනිමි...අපිට වැඩපලට යෑමට සිදුවූයේ මීටර පන්සීයක පමන සුලු දුර ප්රමානයකි.මේ නිසා අපි දින පතා පයින් ගමන් කිරීමට පුරුදු වී සිටියෙමු.....හර්ශනී ඔයා වෙනද වගේ නෙවෙයි ගොඩක් ලස්සනයි හින්ද පිරිමි ඔයා දිහා වැඩිපුර බලයි....ඔයා එයාල දිහා බලන්න එපා ඔයාගෙ පාඩුවෙ බිම බලාගෙන යන්න......පිරිමි ලමයි වගේ වටපිට බලබලා හයියෙන් හයියෙන් යන්නත් එපා බිම බලාගෙන සන්වරව යන්න.......පිරිමි අය මොනව කිව්වත් ඇහුවත් නෑහුනාවගේ යන්න.වැඩට යන අතර තුර මා ගැහැනු ලමයෙකු වසයෙන් වෙනස් කරගතයුතු දේවල් ගැන උපදෙස් කිහිපයක් දුන්නාය.නුපුරුදු ගැහැනු සෙරෙප්පු පැලදීමෙන් ඇතිවී තිබුනු ගැටලු සහගත තත්වයත් ගවුමක් හැද පලමු වරට පාරේ ගමන් කිරීමට තිබුනු ලැජ්ජා සහගත සබකෝල හැගීමත් ලැබ් එක සමීපයට ලගාවෙන විට අඩුවී ඇතිබව දැනුනි

මතුසම්බන්ධයි.........

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...