Wednesday, June 29, 2016

සියපතකි මම




බාඳුරා මලක්
නොවෙමි මම
බඹරිඳු මත් කර
වසඟයට ගන්නා...
සියපතකි මම
රිසි සේ රොන් ගන්නා
බිඟුන් හා මුකුලිතව
හිරුගෙ දැක්මෙන්
නැවත උන් හට
යන්න අවසරය දෙන...

අයිතිය
**කසූ**

Tuesday, June 28, 2016

පුරුද්දක් ද සසරේ හුරු වූ...



ඔබව හමු වීමෙන්
පිරුනි හද ස්නේහෙන්
දැනුනි මට හැඟුමන්
සුපුරුදු බව ඔබගෙන්
සංසාර පුරුද්දෙන්
මා හදවත අසලින්
ඇඳි තිබූ මනරම්
රුව ඔබේද සිතනෙම් මං..."

අයිතිය
**කසූ**

Sunday, June 26, 2016

ආරක්ෂක උපකරණ 03

ආරක්ෂිත කන්නාඩි 


-සාමාන්‍ය කණ්නාඩි වලට වඩා සාමාන්‍ය  කණ්නාඩි වලට වඩා ශක්තිමත්ය. තෙරපුමට හා තාපයට ඔරොත්තු දේ.
-සෘජුවම ඔබ ඉදිරියේ නොමැති උවදුරු වලින් ඔබට ආරක්ෂාව ලබාදීමට හැකි පැති ආවරණ වලින් සමන්විත වේ.
-කාර්යයන් කරන සෑම විටකදීම මුහුණට පහසුවෙන් සවි වී තිබිය යුතු අතර පමණට වඩා විශාල හෝ තද නොවිය යුතුය.

ආරක්ෂිත ගොගල්ස්
8ඇස් අවට වඩාත් හොදින් ආවරණය කරයි.  රසානික 
    දියර ඉසීම් , වාෂ්ප, කුඩු  සහ දූවිලි  මගින් ඔබට වැඩි
    රැකවරණයක් ලබා දේ.

8රසායනික ද්‍රව්‍ය සදහා ඔරොත්තු දෙන ආරක්ෂිත 
    ගොගල්ස් පමණක් අදාල කාර්යය සදහා භාවිතා කල 
    යුතුය.

නිර්දේශිත කන්නාඩි හෝ  කාච 



ඔබ නිර්දේශිත කන්නාඩි හෝ  කාච භාවිත කරන්නේ නම් 
අනිවාර්යෙන්ම, 
7නිර්දේශිත කන්නාඩි  වලට අමතරව ආරක්ෂිත ගොගල්ස් 
    හෝ ආරක්ෂිත කන්නාඩි  පැළදිය යුතුය.
7රසායනික කුඩු, රසායනික දියර , දුවිලි , වාෂ්ප , අධික
     උෂ්ණත්වය , අධික ආලෝකය ඇති ස්ථාන වල  කාච 
     පැළදීමෙන් වැළකිය යුතුය.

7සමහර රසායන ද්‍රව්‍ය කාච සමග ප්‍රතික්‍රියා කල හැකි අතර 
    ඇසට පූර්ණ කාලීන හානි සිදුකල හැකිය.


මතකතබාගන්න....

සාමාන්‍ය ඇස්  කන්නාඩි හෝ  අව් කන්නාඩි යෝග්‍ය ආරක්‍ෂිත
      ඇස් කන්නාඩි  නොවේ.


         

Thursday, June 23, 2016

මධු සමය....



කොකුම් වන් දෙතොල'තර තබමි හැම හාදුව...

තාරකා නෙත් මාවතේ සොයා යමි අනන්තය...

දඟපාමි කෙලි දොලින් සොයමි මකරන්දය...

විඳිමි අමසුවය අද රැගෙන යමි සුර ලොව...

අයිතිය
**කසූ**


පරීක්ෂණය 08 කොටස



07 කොටස                                     09 කොටස


පසුගිය කොටසින්.....

ඇගෙන් බේරීමට නොහැකි බව දැනගත් මා අනිත් පැත්තට හැරී කමිසය ගලවා වැඩුනු පියයුරු කමිසයෙන් වසාගෙන සිටියෙමි.....මගේ එක් අතක් ගෙන බ්රෙසියරයේ උරහිස් පටිය අතතුලින් රින්ගවා අනිත් උරහිස් පටිය අනිත් අතින් ඇතුල් කලාය ඒවා උරහිසට ගත් ඇය එහි කප් දෙක පියයුරු වැසෙන සේ සකස්කර පිටමැදින් හක්කලාය. මෙතෙක් වෙලා එල්ලා වැටෙමින් තිබුනු පියයුරු දෙක බ්රෙසියරයේ කප් දෙක අතරට මැදිවීම නිසා සහනයක් ඇතිවූබව දැනුනි...මගේ පියයුරු විශාල වූපසු වෙලුම් පටි වලින් ඔතාගෙන නොපෙනෙන්න සකස් කරගෙන සිටියත් එය කරදර කාරී වේදනාවක් දැනුනි එහෙත් අද බ්රෙසියරය ඇදීමෙන් වෙනත් කිසිම අසහනයක් ගෙන නොදෙන බව දැනුනු අතර සහනකාරී හැගීමක් ඇතිවිය.....චතුරානි කිව්ව එක ඇත්ත ගැහැනු ලමයෙක් වුනාම මේක ඇදගෙන ඉන්න එක හොදයි.....මටද සිතුනි.....

අද එතැන් සිට....

චතුරානිගේ ශරීරයේ ප්රමානයත් මගේ සිරුරේ ප්රමානයත් එකසමාන නිසා මෙම බ්රෙසියරය මට හොදින් ගැලපී ඇතිබව තේරුම් ගත්තෙමි.එය ඇන්දූ ඇය මගේ උරහිස් වලින් අල්ලා ඇය දෙසට හරවා මාදෙස ටික වෙලාවක් බලා සිට.....දැන් ඔයා ලස්සනයි කෙල්ලෙ.....ඔය කමිසෙ අදින්න එපා මම ගවුමක් දෙන්නම් ඇදගන්න.....ගවුම ඇන්දොත් තවත් ලස්සනවෙයි.....ඇය කියන්ට වූවාය.........එපා මම ආසනෑ ගවුම් ඇදගෙන කෙල්ලෙක් වගේ ඉන්න......මේකත් ඇන්දෙ ඔයාගෙ බලකිරීමට...... එය ප්රතික්ශේප කල මා නැවත ඇදසිටි කමිසයම ඇද ගතිමි.........හෙටත් නිවාඩුහින්ද හෙට අපි සොපින් යමුද?...ඇය මගෙන් ඇසුවාය...... මොකටද .....මම ඇසුවෙමි.....මටත් ගවුන් දෙක තුනක් ගන්න ඕනැ එක්කම ඔයාටත් ඇදුම් ටිකක් අර්න්දෙන්න.....ඇය කීවාය....මටනම් ඇදුම් තියෙනව........ මම කීවෙමි. ...දැන් ඔයාට ඔය ඇදුම් හරියන්නෙ නෑ ගැහැනු ඇදුම් අදින්න පුරුදුවෙන්න.....මට ඒව ඕනෙ නෑ මට තාම පිරිමිකම තියෙනව.....මම අමනාපයෙන් පැවසූවෙමි.....අනේ මන්ද ඔයාගෙ කැමැත්තක්.....යනුවෙන් පැවසූ ඇය ඇගේ ඇදෙන් වාඩිවී සඟරාවක් අතට ගෙන කියවන්ට වූවාය. සුලු වෙලාවකින් අපි කෑම ගන්න තැනදී මා දෙස බලා සිටි චූටි නන්ගි අපේ කාමරය තුලට ආවාය......ඇය කෙලින්ම චතුරානි අසලින් වාඩිවී මා දෙස බලා සිටියාය. අක්කගෙ යාලුව හරි අමුතුයි නේද අක්කෙ..... මොකද...චතුරානි ඇසුවාය.එයා හරියට කොල්ලෙක් වගේනෙ ඇදුම් අදින්නෙ.....ඇය කීවාය..... ඒකද....ඇසූ ඇය..... අක්කගෙ ගමේ කෙල්ලො කොල්ලන්ගෙ ඇදුන්ලු අදින්නෙ.....කටවසාගෙන සිනාසූ නංගී ........එතකොට ගමේ කොල්ලො අදින්නෙ ගවුන්ද......යනුවෙන් ඇසුවාය......ඇගේ කතාවට අපිදෙදෙනාම සිනාසුනෙමු......අයි හිනාවෙන්නෙ......ඇය නැවත ඇසුවාය.....නෑ නෑ නන්ගි ඇහුව එකට හිනාගියේ....කෙල්ලො කොල්ලො වගේ ඇදුම් ඇන්දට කොල්ලො ගෑනු ඇදුම් අදින්නෙ නෑ නගා...........චතුරානි පැවසුවාය....... උනාට මම ආසනෑ කොල්ලො වගේ ඇදුම් අදින ගෑනුලමයින්ට......පැවසූ ඇය කාමරයෙන් පිටවූවාය........කටකාර වුනාට හරිම අහින්සක කෙල්ල....චතුරානි කීවාය...මටත් තේරුනා....මම කීවෙමි.....එයාගෙ අම්ම එයා පොඩිකාලෙම මැරුනලු. තාත්ත දැන්රටලු ඉන්නෙ එයාව බලාගන්නෙ ආච්චි....තාත්ත එයාගෙ වියදම් එවනව.එයාලගෙ ගම බලන්ගොඩලු.ඉගෙන ගන්න හරි දක්ශයි සිස්සත්වයෙන් පාස්වෙලා දැන් විසාකා එකට යන්නෙ.සමහහර දාට ආච්චි ඇවිත් මෙයාව බලල යනව. ඉදලහිටල තමයි ගමේ යන්නෙ. අනිත් හැමදාම මෙහෙ ඉන්නෙ....චතුරානි එම නංගිගැන විස්තර පවසන්ටවූවාය..... මට ඇය ගැන අනුකම්පාවක් ඇතිවිය...... අම්ම කෙනෙකුගෙ ආදරය අහිමි වුන අහින්සකී.....මා කල්පනා කලෙමි........එදා රාත්ත්රියේ මට නිදා ගැනීමට සිදුවූයේ ගැහැනු ලමයෙක් සිටින මෙම කාමරය තුලය.එහෙත් ඇය ගැන කිසිම නරක හැගීමක් ඇති නොවුනේ මමත් ඇය වැනි ගැහැනු ලමයෙක්වීමට ආසන්න වී ඇති නිසාද?.......මා මගෙන්ම ප්රස්නකලෙමි...........මේ නයිටිය ඇදගෙන නිදාගන්න එතකොට ඇඟට සනීපයි.....චතුරානි ඇගේ ඇදුමක් මා දෙසට විසිකර පැවසුවාය.....එපා මට ඕව ඕනෙ නෑ...රෙද්දක් පොරවගෙන නිදාගන්නව....පැවසූ මම එම ගවුම ආපසු ඇයට දුන්නෙමි.......අනේ මන්ද?....පැවසූ ඇය නැවත එය තිබුන තැනින් තැබුවාය..........අදයි හෙටයි නිවාඩු හින්ද මෙහෙ ඉන්න ගැහැනු ලමයි ගොඩදෙනෙක් ගම්වල ගිහින් හෙට හවස් වෙනකොට එයාලත් එනව.....ඔයා ඔය විදිහට පිරිමි ඇදුම් ඇදන් හිටියොත් එයාලටත් ඔයාව විහිලුවක් වෙයි......ඇය පැවසුවාය.......තව ගොඩදෙනෙක් ඉන්නවද චතූ.....මම ඇසුවෙමි.මෙහෙ ඉන්නව ලමයි දහදෙනෙක් විතර අද ඉන්නෙ තුන්හතර දෙනයි.......අම්මෝ එච්චර ඉන්නවද......මම ඇසුවෙමි....අයි බයවුනාද.....ඇය ඇසුවාය.....නෑ...උත්තර දුන් මම මේ වගේ පිරිමි ඇදුම් ඇදන් හිටියොත් එයාල මාව වටකරගෙන මට මොනව කරයිද දන්නෙ නෑ......මට බියක් ඇතිවිය....කමක් නෑ ඉන්නෙ කොල්ලො නෙවෙයිනෙ ඔක්කොම කෙල්ලොනෙ මට අනතුරක් වෙන එකක් නෑ......මා සිතුවෙමි....මට නින්ද යනතුරු මට සිදුවී ඇති අනතුර ගැන කල්පනා කරන්ට වූයෙමි.....චතුරානි කිව්ව විදියට හෙට සාපුවට ගිහින් ගැහැනු ඇදුම් අරන් ඇවිත් ඇදන් ඉන්නවද.....බෑ කවදක් වත් ඒව ඇදල නැති මම ඕව ඇදන් ඉන්නෙ කොහොමද.....ඕනැ එකක් කියපුවාවෙ මම මේ විදියට ඉන්නවා.......මම සිතා ගත්තෙමි....උදෑසන නැගිට බාත් රූම් එකට යද්දී මගේ පුරුශ ලිංගය තවත් කොටවී ඇතිබව දුටුවෙමි. ඊයේ අගලක් විතර දිගට තිබුනු එය දැන් වෙනවිට අගල් තුන්කාලක් පමනවී ඇතිබව දුටුවෙමි......ගැහැනු ලමයි අතරෙ ඉන්න කොට මගේ වෙනස්වීම ඉක්මන් වෙලාද......මා කල්පනා කලෙමි.......තාමත් මේක තියෙනවනෙ හින්ද පිරිමියෙක් විදිහට පුලුවන්තරම් කාලයක් ඉන්නව...

මතුසම්බන්ධයි......

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...