පසුගිය කොටසින්
ඇය මාවෙනුවෙන් සෙරෙප්පු තෝරන බව දැනගත්තේ එවිටය..........මෙයා අදනම් මාව නියම කෙල්ලෙක් කරන්න හදන්නෙ.......අනේ මන්ද ලැජ්ජාවෙ බෑ.....මා සිතුවෙමි.......මා පෙන්වූ සෙරෙප්පුව මගේ කකුලට දා බලන ලෙස ඇය කීවාය......ගෙදර ගිහින් බලමු.....මම කීවෙමි....ඇදුම් වගේ මේව ගෙදර ගිහින් බලන්න බෑ දාල බලල ගන්න ඕනැ.........ඇය පැවසුවාය.....දැන් ඉතින් මොනව කරන්නද මම පුටුව මත වාඩිවුනෙමි.....සොප් එකේ සේවිකාවක් මා අසලට පැමින එය මගේ කකුලට පැලදවීමට පටන්ගත්තාය.....සෙරෙප්පුවේ පිටුපස තරමක් උස්වී තිබුනද ඇවිදින විට එහි අපහසුවක් නොමැති බව දැනුනි. ගැහැනු සෙරෙප්පු වලට හුරුනොමැති බවක් මිස වෙනත් කිසිම ගැටලුවක් ඇති නොවුනු බැවින් අපි ඒවා මිලදී ගත්තෙමු.
අද එතැන් සිට
වරුවක නිවාඩුවක් ලැබුනු බැවින් රෑවීමට පෙර බෝඩිමට යෑමට හැකිවිය. බරට පාර්සල් කිහිපයක් ඔසවාගෙන පැමිනි අපිදෙස බැලූ බෝඩිමේ ඇන්ටි
.....මොනවද ලමයිනේ බරටම උස්සගෙන......අපෙන් ඇසුවාය....අපි සොපින් ගියා ඇන්ටි
....පැවසූ චතුරනි....ගෙට ගොඩවූවාය......ඇන්ටි මගේ මුහුන දෙස හොදින් බලනු දුටු මම මුහුණ සගවාගෙන ඉක්මනින් ගෙට ගියෙමි.රැගෙන ආ සියලුම ඇදුම් මගේ ඇද උඩින් තැබූ චතුරිකා ඇදන් සිටි ඇදුම් මාරු කිරීමට පටන්ගත්තාය.මම වෙනදා වගේම සරම හැදගැනීමට සැරසෙනවිට
......මොනවද ඔය අදින්න හදන්නෙ.....මගේ අතේ තිබුනු සරම උදුරාගත් චතුරානි.එය රැගෙන කාමරයෙන් එලියට දිවගියාය.සුලු වෙලාවකින් හිස් අතින් පැමිනි ඇය ඔයාට අද ඉදන් පිරිමි ඇදුම් අදින්න තහනම්......කියමින් අපි මිලදී ගත් ඇදුම් එකින් එක දිග හරීමට පටන් ගත්තාය.මම ඇදුම් මාරුනොකර ඇදෙහි වාඩි වුනෙමි........ගවුමක් සමග යට සායක්ද බ්රෙසියර් එකක්ද පෑන්ටියක්ද තෝරාගත් ඇය.......ඕව ගලවලා මේ ටික ඇදගන්න.....මා මොකුත් නොකියා ඒදෙස බලා සිටියෙමි........මේව අදින්න හිතත් නෑ ඒ වුනාට අදින්නෙ නැතුව මෙයාගෙන් බේරෙන්නත් බෑ.....මා සිතන්ට වූවෙමි. ලමයිනේ යනුවෙන් හඩගසන සබ්දය සමග වසා තිබුනු කාමරයේ දොරට හිමින් තට්ටු කරන හඩ ඇසුනු චතුරානි ඉක්මනින් ගොස් දොර ඇරියාය. කාමරය ඇතුලට ආ ඇන්ටි තේ හදල තියෙනව ගිහින් බොන්න....
කියන ගමන් මගේ මුහුන දෙස නැවත බලන්න වූවාය........හර්සනීගෙ මුහුනෙ අමුත්තක් දැක්ක ඒකයි මම මේ බැලුවෙ.......කිව්ව ඇය....
කනට ලස්සන කරාබුදෙකක් දාලනෙ කොහෙන්ද කන විදගත්තෙ.....යනුවෙන් ඇසුවාය...ඇන්ටි.අපේ ලැබ් එකේ ඩොක්ට. විද්දෙ......දැන් තමා දුවගෙ මුහුන එලිය වැටිල ලස්සනවෙලා තියෙන්නෙ.....කියමින් මා අසලට පැමිනි ඇය කන්පෙත්ත අත ගාන්ටවිය අලුතෙන් විදිනලද කන් පෙත්ත නිසා රිදුමක් හටගත් මා
....ඌ
....කියමින් ඇගේ අත ඇල්ලුවාය.....අත අහකට ගත් ඇය තාම හොදවෙලා නෑනෙ ඒකයි රිදුනෙ....සොරි දුවේ....පැවසූ ඇය. මගේ ඔලුව අතගා කාමරයෙන් පිටවූවාය .
.....ඇන්ටිට ඕනැනැති දෙයක් නෑ නේද?.......ඇන්ටි ගැන සුලු තරහකින් සිටිමා චතුරානිට කීවෙමි.....මේ ඇන්ටි එච්චර නරක කෙනෙක් නෙවෙයි ඔයා කරාබු දෙකක් දාල ඉන්න හින්ද මේ මොකද කියල බලන්න එන්න ඇති......ඒකට කමක් නෑ දැන් ඔය ඇදුම් ගලවල මේ මම තෝරල දුන්න ඇදුන් ටික ඇදගන්න.......ඇය නැවතත් මට ගැහැනු ඇදුන් ඇදීමට බලකරන්ටවිය....මම ඇය දෙස බලා සුසුමක් පිටකලෙමි.....කෝ මගෙ සරම....මම ඇසුවෙමි.....ඒ මොකටද?....ඇසූ ඇය මම ඒක කුනුගොඩට විසිකලා....යනුවෙන් පැවසුවාය......අපරාදෙ සරම...මට දුකක් ඇතිවිය......කෝ ඔය සර්ට් එක ගලවන්න ඇය මා ඇදසිටි කමිසය ගැලවීමට සූදානම් විය....නැ නෑ මම ගලවගන්නම් පැවසූ මම ඇගෙන් තරමක් ඈත්වී කමිසය ගැලවූවෙමි.ගලවූ කමිසය පපුව වැහෙන සේ තබාගත් මම බ්රෙසියරයද ගලවා ඉවත්කර
....චතුරානි දෙස බැලුවෙමි.....මේ බ්රාඑක සැහැල්ලුයි මේක ඇදගන්න
......ඇය මට අලුත් බ්රෙසියරයක් දුන්නාය
.....මීට ඉස්සර ඇය දුන් ඇගේ බ්රෙසියර ඇඳ පුරුදු මට එය ඇද ගැනීමට එතරම් ගැටලුවක් ඇතිනොවුනි.එහි වෙනසකට තිබුනේ ඇගේ බ්රෙසියරයේ කප් වලට පෑඩ් දමා ගනකමට තිබීමත් මෙය සහැල්ලු රෙදිවලින් මසා තිබීමත්ය. ඕක හොදයි ගෙදරට අදින්න වැඩට යනකොට පෑඩ් තියෙන ඒව අදින්න.......ඇය කීවාය..........අයි ඒ මා මෙය අදින ගමන් ඇසුවෙමි. ඔයාගෙ තාම පපුව පොඩි හින්ඩ පෑඩ් තියෙන ඒව ඇන්දම හොදට ලස්සනට කැපිල පේනව......ඉන්පසු ඇය දුන්නේ ගවුමකි....මා එය අතට ගෙන එයදෙස බලා කල්පනා කරන්ට පටන්ගත්තෙමි.....මට මොකක්ද වගේ......මෙසේ සිතමින් සිටි මට.....ඕක දිහා බලා ඉදලවැඩක් නෑ ඇදගන්න........එහෙත් එය ඇද ගැනීමට වුනන්දුවක් නොදක්වන බව දැනගත් චතුරානි......කෝ දෙන්න මමවත් අන්දන්න.....මගේ අතේ තිබුනු ගවුම ඇගේ අතට ගත්තාය.....එවිටම නැවත සුරන්ගනී චතුරානිට අක්කේ යනුවෙන් කතා කරන හඬ ඇසුනු ඇය දොර ඇර එලියට ගියාය. මට අන්දවන්න සූදානම්වූ ගවුමද රැගෙන ගිය බැවින් මම නැවත කමිසය ඇද ගත්තෙමි.සුලු වෙලාවකින් ඇය ආපසු කාමරයට පැමිනි පසු මා කමිසය ඇඳ සිටිනු දැක......මොනවද හර්ශනී......ඔයා කරන්නේ....මම ඔයාට මීට පස්සෙ ඕව අදින්න එපා කිව්ව නේද......දොස් කිවූ ඇය.....කෝ ඉක්මනට ඕක ගලවන්න.........මා ඇදසිටි කමිසයෙන් අදින්ට වූවාය.......මට බෑ චතූ......මා නැවත කීවෙමි.......ඔයා ආස නැද්ද කැත දැලබුවෙක් ලස්සන සමනලයෙක් වෙනව දකින්න.............
මතුසම්බන්ධයි......
No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා