Monday, January 16, 2017

මොහිණීගේ අඩවිය 12



පසුගිය කොටසින්...
==============

මගේ පසු පසින් සිටි නිසා ඈ කුමක් කරන්නේ ද යැයි වැටහීමක් නොතිබුණත් ඇගේ පාද වල බැද තිබූ පාද සළඹ හඩින් තේරුනේ ඇය මා සිටිනා දිහාවට එන බවයි. මා පිටුපසින් පැමිණි ඈ මා පසුකර මාගේ ඉදිරියට පැමිණි අතර මා ඉදිරියේදී ඈ හැද සිටි දුහුල් ඇදුම ගලවා නිරුවත් විය. කිසිදු කතා බහක් නොකළ ඇය මා සිටිනා නාන බේසම තුළටම පැමිණ මා අසලින් වාඩි වී මගේ ශරීරය සුමුදු ලෙස අත ගාන්නට විය. රන් වන් පැහැ සමක් තිබූ ඇගේ හිසකෙස් කළු පැහැයෙන් යුතු විය. ඉදිරියට වැටුණු හිසකෙස් නිසා ඇගේ පියයුරු යුගල වැසී තිබූණි. කෑම මේසය සකසමින් සිටි ළදුන් දෙදෙනාද එම කාර්ය අවසන් වූ අතර ඔවුන් දෙදෙනාද මුලින්ම පැමිණි කාන්තාව මෙන්ම අප අසලට පැමිණ නිරුවත් වී නාන බේසමට ගොඩ වීය. අලුතෙන් එක් වූ එක් කාන්තාවක් තරමක් කලු පැහැති සිරුරකින් යුතු වූ අතර අනිත් කාන්තාව සුදු පැහැ සිරුරකින් යුතු වී ය. නමුත් බැලූ බැල්මට කළු පැහැති කාන්තාව අනිත් දෙදෙනාටම වඩා ලස්සනකින් යුතු කාන්තාවක් වී ය. ඔවුන් කිසිවෙක් ඇසිපිය නොහෙලූ අතර කිසිදු සිනාවක් හෝ කතා බහක් නොවී ය. ඔවුන් යම් කිසි මෝහනයකට පත් වූ ආකාරයක් තමයි පෙනෙන්නට වූයේ. හැගී ගිය ආකාරයට ඔවුන්ට ලබා දී තිබූ කාර්ය්‍ය වූයේ මට ආහාර ලබා දීමත්, මා පිරිසිදු කිරීමත් යන කාර්ය්‍යන් දෙක විය යුතුයි.

මේ වෙන විට නිරැවත් යුවතියන් තිදෙනෙකු මැද තනිවී සිටි මට අපූරු සිතුවිලි පහළ වීමට පටන් ගනිමින් තමයි තිබුනේ.....

අද එතැන්සිට..
==========

කාන්තා වෙසින් සිටින එක් යක්ෂණියක් විසින් සබන් කැබැල්ලක හැඩයෙන් යුතු තිරැවාණා ගලක් ගෙන එයින් මගේ අතක් පිරිමදින්නට වුණා. කළු පැහැති සිරැරක් ඇති හැඩකාර අනිත් යකින්න මගේ පාද පිරිමදින්නට වුණා. ඒ අතරතුර අනිත් කාන්තාව කළින් රැගෙන ආ පීරිසිය දෑතින් ගෙන මා ඉදිරියේ නැගී සිටියා. එසේ නැගී සිටි ඇය විසින් එම පීරිසියේ වූ නානුමය දුව්‍යයක් මගේ හිසට දමා කොන්ඩය සෙමින් පිරිමදින්නට වුණා. ඒ අවස්ථාවේ මගේ ඇස් ඉදිරියෙන් කෙලින්ම දිස්වූයේ කළු පැහැති රෝම වලින් වැසී ගිය ඇගේ රහස් ප්‍රදේශය යි. සිහින් සිරුරක් තිබූ ඇයට හැඩවන්  පුළුල් වූ උකුලක් තිබෙන බව මම හරි හැටි දැකගත්තේ එවිටයි. ඇගේ දෙකකුල් අතර තිබූ සිදුරෙන් ඇද පෙනෙන්නට තිබූ අතර, පහන් එළියට අමතර ආලෝකයක් උදා වෙමින් තිබුණි. ඉර උදා වීගෙන එනවා වියහැකියි, මම සිතින් සිතුවා.

ඒ සිදුවීම් සිදුවෙමින් පවතින අතරතුර මනුෂ්‍යයකු වශයෙන් මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබිණි. ඒ අවස්ථාවේ මගේ අවශ්‍ය කරන සියළුම අවයවයන් ක්‍රියාත්මක වී පැවතුන අතර තව දුරටත් ඒවා මගේ පාළනයේ තබාගත නොහැකි තත්වයකට පත් වෙමින් පැවතුණා.  එක්වරම මා ඉදිරියේ වූ යක්න්නගේ ඉන වටා එක්වරම දෑත යැවූ අතර මුහුණ අගේ ඉන ප්‍රදේශයට තදකර ගතිමි. මා එසේ කළද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ ඇය සිදුකරමින් සිටි කාර්ය්‍ය දිගටම සිදු කරන්නට වුණා.  කිසිදු අකමැත්තක් හෝ නොදැක්වූ නිසා තව දුරටත් ඇගේ නාභිය ප්‍රදේශය සහ ඉනෙන් පහළ සෑම තැනක්ම පාහේ චුම්භනය කරන්නට වුණා. ඇගේ පිරිපුන් පසු පෙදෙස ස්පර්ශ කරමින් තව දුරටත් සිතෙහි වූ ආශාවන් සපුරා ගැනීමට උත්සාහ කළත් ඒ සදහා ඇයගෙන් කිසිදු අනුබලයක් නොලැබුණ හෙයින් ස්වල්ප වේලාවක් යනවිට මා තුළ වූ ඒ හැගීම් නැතිවී යන්නට වුණා.

ක්‍රමයෙන් සූර්යා උදාවත්ම එම ලස්සන ස්වරූපයෙන් සිටි යක්ෂණියන් ගේ සිරුරු ක්‍රමයෙන් වයස්ගත ස්වරූපයට හැරීමට පටන් ගත්තා. ස්පර්ශ කරමින් සිටි ඇගේ පිරිපුන් පසු ප්‍රදේශය ක්‍රමයෙන් රැළි ගැසුණු ගතියකින් අතට දැනෙන්නට වුණා. සිපගනිමින් සිටි ඇගේ ඉන සහ උදර ප්‍රදේශයේ  සම රැළි ගැසුණු ස්වරෑපයකට පත් වුණා. සෙමින් මුහුණ ඉවතට රැගෙන ඇයත් අනිත් දෙදෙනා දෙසත් බලනවිට පෙනෙන්නට වුනේ ඔවුන් වෙනස් වීමට පටන් අරන් ඇති බව.

ගත වූයේ තවත් මිනිත්තු කිහිපයයි. තිදෙනාම එකවර සිටි තැනින් නැගී සිටි අතර කිසිදු කතා බහකින් ද තොරව නාන බේසමෙන් ඉවත්වී කාමරයෙන් පිටතට ඇවිද යන්නට වුණා.  මුලු කාමරයම දැඩි නිහඩතාවයකට පත් වුණා.

උදෑසන තේ වීදුරුවත් රැගෙන පැමිණි අම්මා දොරට කිහිප වරක් තට්ටු කළා, කාමරය තුළින් කිසිදු ශබ්ධයක් ඇයට නෑසුනු නිසා ඇය රැගෙන ආ තේ කෝප්පය අසල මේසය මතින් තබා මිදුල දෙසින් පැමිණ කාමරයේ ජනෙල් වීදුරු වෙත ඇස තබා පරීක්ෂා කළා. කාමරය තුළ මා නොමැති බව දැනගත් ඈ සැක හැර දැන ගැනීමට නැවතත් ඇස තබා පරීක්ෂා කළා. හරි ආකාරවම මා කාමරය තුළ නොමැති බව සැක හැර දැනගත් ඇය එතැන් පටන් කෑ මොර දීමට පටන් ගත්තා.

ක්ෂණිකවම තාත්තා එතැනට දිව ආ අතර ඔහුද මා නොමැති බව වටහාගත්තා. කිසි දේකට එකවර කලබල නොවන පුද්ගලයෙකු වූ ඔහු, මදක් කල්පනා කළ අතර මගේ මිතුරකුට දුරකථන ඇමතුමක් දී කාරණය දන්වා සිටි අතර ඔහුට ඉක්මණින් ගුරුන්නාන්සේ සීයාද සමග පැමිණෙන ලෙස පැවසුවා. මිනිත්තු 15 පමණ සීයාත් සමග මිතුරා නිවසට පැමිණි අතර ඒත් සමගම අනිත් මිතුරන් දෙදෙනාද නිවසට පැමිණ තියෙනවා.
ඔය අතරතුරේ අම්මා කෑගසමින් අඩනවලු. තාත්තා ඒ අවස්ථාවේ මදක් සැර කොට අම්මාව නිවස තුළට පිටත් කරල තියෙනව.

සීයා ආව ගමන් කාමරය වටේ පරීක්ෂා කර ඇති අතර ඉන් පසු නිවස තුළට ගොස් කාමරයට පරීක්ෂා කරන්ට නිවසට ඇතුළු වෙලා තියෙනව. කාමරය ඇතුලතින් දොරගුලු දමා තිබුණ නිසා යාලුවො ටික එකතු වෙලා දොර අගුල කඩාගන තමයි කාමරයට ඇතුළු වෙලා තියෙන්නේ. කාමරයට ඇතුළු වෙච්ච සීයා පරීක්ෂා කරල බලල කිව්වලු “මගේ ආරක්ෂාවල් බිදගනනම් කිසිදු අමනුෂ්‍ය බලවේගයක් ඇතුළු වෙලා නැහැ යි කියල. නැවතත් නිවසින් පිටතට පැමිණි සීයාට අහම්බෙන් වගේ ඇස ගැටිල තියෙනව උණගහක් කාමරයේ වහලය පැත්තට ඇල වෙලා තියෙනව. සීයා ඔළුවේ අතගහ ගෙන කිව්වලු, හත් දෙයියනේ, මට මේ ගැන කල්පනාවක් වුනේ නෑ නෙයි කියල.

මම කාමරයේ බිමත්, බිත්ති හතරත් ආරක්ෂා කළාට මට වහලයට ආරක්ෂාවක් යොදන්න බැරි වුනා නොවැ. සම්පූර්ණ වැරද්ද මගේ, මට අමතක වුණා යක්ෂයාට ඕනෑම තැනකින් ඇතුළු වෙන්න පුළුවන් කියන වග. ඒ මල යක්ෂණී ඇවිත් තියෙන්නේ මේ වහලෙට ඇල වෙලා තියෙන උණ ගහ දිගේ. ඒ ඇවිත් ඒ යක්ෂණී එයාගේ බලය පාවිච්චි කරල වහලය හරහා දරුවවත් අරන් ගිහින් තියෙනව. දරුව ඉන්නේ කොහෙද කියල හරියටම දැනගන්න මට දැන් අදුනක් සකස් කැල අංජනම් එලියක් බලන්න වෙනව යි පැවසූ සීයා ඒ සදහා පුටුවක් පිළියෙල කරන්න තාත්තාට උපදෙස් දීල තියෙනව.

තාත්තා මල් පහන් ආදිය තබා සකස් කළ පුටුව ළගින් හිදගත් සීයා තම පැරණි බෑගත තුළින් පිටතට ගත් පීරිසියක කුඩා කුප්පියක තිබූ කලු පැහැති තීන්ත වැනි තලපයක් ඇගිල්ලෙන් ගෙන ගාන්නට වුණා. ඒ අතර තුර අසල සිටි මිතුරෙකුට ගල් කැට 108 රැගෙන එන ලෙසත් උපදෙස් දීල තියෙනව.

පැයක පමණ කාළයක් මන්ත්‍ර ජප කරපු සීයා එකවරම අංජනම් දේවිය වැඩියා කියා රැස්ව සිටි පිරිසට දැනුම් දීල තියෙනව. අදුන බලල පේන කීමේ දක්ෂයෙකු වූ සීයා ඒ සම්බන්ධයෙන් ලංකාවේ බොහෝ පෙදෙස් වල ජනප්‍රිය පුද්ගලයෙක් වෙලා තිබුණා. සීයා අදුන බලල කීව විදිහට මම සිටින ස්ථානය වෙලා තියෙන්නේ අපේ ගමේ පුරාණ කනත්ත.

මීට පෙර අවස්ථාවකුත් රාත්‍රියේ මාගේ අතුරුදහන් වීමෙන් පස්සේ නැවත මා හමුවූයේ කනත්තේ තිබූ සොහොනක් අසල සිට බැවින් මේ අවස්ථාවේත් ඒ ආකාරයෙන් වී ඇතැයි කියල හැමෝම හතල තියෙන්නේ. ඉතින් සියලු දෙනාම බයිසිකල් වල ගොඩ වෙලා කනත්තට ඇවිත් තියෙනව. හැමෝම එකතු වෙලා මුලු මිනී පිට්ටනියම පීරල මාව හෙවුවත් සෙයා ගන්න බැරිවෙලා තියෙනව.

සීයා නැවත නැවතත් අදුන බලනවලු, ඒ හැම අවස්ථාවේම පෙන්නන්නේ මම කනත්තේ ඉන්නවා කියලලු. ඉතින් කොහොම හරි දහවල් වෙනතුරුත් කනත්ත, ඒ අසලින් ගලා යන ඇල, සහ ඒ අවට සියලුම තැන් අස්සක් මුල්ලක් නෑර සෙවුවත් හොයාගන්න නොහැකි වෙලා තියෙනව.
බැරිම තැන සීයා වෙලේ මහ නියරේ වූ විශාල රුක් අත්තන ගහ මුලට සියළු දෙනා කැදවල, ඊට පස්සේ සීයා දේව ආරූඩයක් තම ශරීරයට ගෙන්වාගෙන තියෙනව. එම ආරෑඩ අවස්ථාවේ කියවෙලා තියෙන්නේ,යක්ෂයා සිටින තැන ආලෝකය තුල නොසොයන්න, යක්ෂයා සිටින තැන සොයාගත හැක්කේ අදුරේ පමණයි යි කියල. ඒත් එක්කම සිහිය නොමැතිව සීයා ඇද වැටී ඇති අතර, ඇලෙන් වතුර ටිකක් අරන් සීයාගේ මුහුණට ඉස්සට පසු නැවතත් සීයා ප්‍රකෘති තත්වයට ඇවිත් තියෙනව.

මිතුරන් විසින් පියවි සිහියට පැමිණි සීයාට ආරෑඩයෙන් පැවසූ දේ දන්වා ඇති අතර මදක් කල්පනාකළ සීයා පවසා ඇත්තේ අපිට අද රෑට කරන්න විශාල සහ භයානක වැඩක් තියෙනව. හොදින් ආරක්ෂා වෙලා යන්න ඕනෙ, නැත්නම් සියලු දෙනාගෙම ජීවිත අනතුරේ. යැයි පැවසූ සීයා දැන් අපි යමු, මම ගෙට ගොඩ වෙලා කියන්නම් කළ යුතු දෑයි පැවසුවා.   

ආරූඩ අවස්ථාවේ පැවසූ දේ අර්ථය කුමක් දැයි මිතුරන් සීයාගෙන් අසා අත. ඒහි තේරුම වී ඇත්තේ, යක්ෂයා අවදිවන්නේ රාත්‍රී කාළයේ නිසා ඇගේ බලයන්ද ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රි කාළයේ පමණක් නිසා දහවලේ යක්ෂයා සිටින තැන සෙවුවාට කිසිදු සළකුණක් හෝ සොයාගත නොහැකි බවත්, යක්ෂයා සිටින තැන සෙවීමට ඕනෑ නම් යක්ෂයා අවදි වූ විට එනම් රාත්‍රිය උදාවූ විට සොයන්න.

පැහැදැළි කිරීම අවසානයේ බයිසිකල් වල නැගුණු පිරිස නිවෙසට පිටත් වී ඇත. 

මතුසම්බන්ධයි.

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...