පසුගිය කොටසින්................
මා සැක සිතුවෙමි.ඇදමත වාඩිවූ මා ඇදසිටි ගවුමේ සාය කකුල්දෙපැත්තට විහිදී තිබීම සුන්දර දසුනක් විය.මම සාය ආශාවෙන් අතගෑවෙමි.ගැහැනු ඇදුම් ඇද සිටීමගැන සිතතුල ලැජ්ජා සහගත හැගීමක් ඇතිවූවද මෙහි ඇති සුන්දරත්වයත් සැහැල්ලුවත් තවදුරටත් ගැහැණු ඇඳුන් ඇදීම කෙරෙහි සිත පෙලබවීමට පටන්ගත්බව තේරුම් ගත්තෙමි.......
අද එතැන සිට.......
කාමරය තුලට ආ චතුරානි......එන්න තේ බොන්න......මට තේ බීමට කතාකලාය.........මට බෑ චතූ....මම ලැජ්ජාවෙන් බිම බලා ගතිමි. මා අසලට පැමිනි ඇය මගේ අතින් අදිමින්.......ලැජ්ජවෙන්න එපා හර්ශනී. මේ ගෙදර ඉන්නෙ ඔක්කොමල කෙල්ලො. එයාල ඔක්කොම ඇදන් ඉන්නෙ ඔයාවගේ ගැහැණු ඇදුම්.ඉතින් ඔයා මොකටද ලැජ්ජවෙන්නෙ.....යමු යමු.....ඇය මාව බලෙන් නැගිට්ටවා කාමරයෙන් එලියට රැගෙන ගියාය....තේ මේසය කරා යනවිට එතැන සිටි ගැහැනු ළමුන් මාදෙස බලනු දුටු මගේ ලැජ්ජා සහගත හැගීම තවත් වැඩිවිය.මේ කිසිවෙක් දෙස නොබැලූ මම කෝප්පයට තේ එක පුරවා එහි තබා තිබුනු බිස්කට් දෙකක්ද රැගෙන නැවත කාමරය දෙසට යෑමට සැරසෙන විට......එන්න හර්ශනී මතැනින් වාඩිවෙන්න.........චතුරානිගේ ලග තිබුනු පුටුවෙන් වාඩිවෙන ලෙස අඩගැසුවාය.
.....කාමරේට යන්නම්....
මා කීවිට.......එන්න අනේ මෙතැනින් වාඩිවෙන්න......නැවත කීවාය.මා එතැනින් වාඩිවූවෙමි.....තේ කෝප්පය වත්කරන ගමන් මා දෙස බැලූ සරෝජනී අක්කා.....තේ කෝප්පය රැගෙන මා අසලින් වාඩිවී.....මම බැලුව කව්ද මේ ලස්සන සුරන්ගනාවි කියල.......යනුවෙන් පැවසුවාය.මම ඇය දෙස බලා ලැජ්ජාවෙන් සිනාසුනෙමි.......එවිටම පැමිනි සුරන්ගනී නංගි
......අක්කෙ මේ අක්කට ගමේ ඇන්ද ඇදුම් එපාවෙලාලු. අපි හැමෝම අදින්නෙ ගවුන්නෙ මේ අක්කටත් අපිවගේ අදින්න හිතිල......ඇය සුරතල් ලෙස එසේ කියනවිට චතුරානිට සිනාගියාය......මොකක්ද නන්ගි ඒ කතාවෙ තේරුම කිසිවක් නොදත් සරෝජනී අක්කා සුරන්ගනීගෙන් ඇසුවාය....ඇයි මෙයාලගෙ ගමේ කෙල්ලො අදින්නෙ කොල්ලො වගේලුනෙ.......හයියෙන් සිනාසුනු සරෝජනී අක්කා.....ඇත්තද නංගි
......මගෙන් ඇසුවාය......මේ කෙල්ලගෙ ඔලුව හොදනෑ අක්කෙ.....චතුරානි පැවසුවාය.....මගේ ඔලුව හොදයි....අක්කමනෙ කිව්වෙ එයාලගෙ ගමේ කෙල්ලො අදින්නෙ පිරිමිවගේ කියල....සුරන්ගනී නෝක්කඩුවෙන් කීවාය.....ආපෝ මේ නංගිට විහිලුවක්වත් තේරෙන්නෙ නෑනෙ මම බොරුවට කිව්වෙ ඔයා රැවටුනා නේද....අනේ යනව යන්න පැවසූ සුරන්ගනී චතුරානිට හිමින් පහරක් එල්ල කලාය.....ඒක නෙවෙයි කෙල්ලෙ ඔයා අද ගොඩක් ලස්සනයි....අපරාදෙ ඔයා කොන්ඩෙ කොටට කපල තියෙන්නෙ කොන්ඩෙත් දිගට තිබුනනම් කියල වැඩක් නෑ.....සරෝජනී අක්කා මගේ ලස්සන තවදුරටත් වර්නා කරන්ට ඌවාය.....ඒකනේ අක්කේ මීට පස්සෙ කොන්ඩෙ එහෙම කපන්නෙ නෑ හොදේ....සුරන්ගනී නන්ගී මගේ කෙටි කොන්ඩය අතගාමින් පැවසුවාය....හා නංගි.....
මා කියනවිට ඇය....මගේ මුහුන හිමින් සිපගෙන හොද අක්ක.....යනුවෙන් පැවසුවාය......හොද වෙලාවට මේ ලමය කොටට කොන්ඩෙ කපල හිටියෙ....අප අසල සිටි බෝඩිමේ ඇන්ටි සිනාසෙමින් කීවාය....ඒ මොකද ඇන්ටි.....සරෝජනී අක්කා ඇසුවාය.......නැත්නම් ඔයලමයි මෙයාගෙ රූපෙ වර්නා කරන හැටියට ඇස්වහ කටවහ වැදිල දෙහි කපන්නත් වෙනව.කොන්ඩෙ නැති නිසා ටිකක් කැතට පේනව ඒහින්ද ඒව වදින්නෙ නෑ.....ඇය විලුවට පැවසූ දෙයට අපිට සිනා ගියෙමු.එදා රත්රී කෑම ගන්නා තුරු මට මෙම ඇදුමෙන්ම සිටීමට සිදුවිය මගෙ ඇදුම හැමෝගෙම ඇස්වලට හුරුවූ නිසාදෝ කිසිවෙක් මගේ ඇදුම ගැන එතරම් තැකීමක් නොකිරීම මගේ සිතට සහනයක් විය.....ඔය ඇදුම් ඔක්කොම ගලවල මේ නයිටිය ඇදන් නිදාගන්න.අපි නින්දට යන්න සූදානම් වනවිට චතුරානි....
අපි ගෙනා ගවුමක් තෝරාගෙන දුන්නාය.....ඕනැනෑ අනේ මෙහෙම නිදාගන්නම්....මා පවසූවිට......මේක ඇදන් නිදාගන්න ඇගට සනීපයි.ගැහැනු ළමයි රෑට නින්දට යන්නෙ නයිට් ගවුම් ඇදගෙන......ඇය පවසන්ට වූවාය......මේ ඇදන් ඉන්න ගවුමත් ඇඟට හරි සනීපයිනෙ ඊටත් වඩා සනීපද දන්නෙ නෑ මේ ගවුම...මා එය අතට ගන්නා ගමන් කල්පනා කලෙමි........මම ඇද සිටි ගවුම ඉවත්කර නයිටිය ඇදගැනීමට උත්සාහ කලෙමි.....හෝවු හෝවු පොඩ්ඩක් ඉන්න.....චතුරානිගේ හඩින් මා ගවුම ඇදීම නැවැත්වූ වෙමි.......
මතුසම්බන්ධයි...........
No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා