Saturday, September 26, 2009

සෙනෙහස ඉතිරෙන නෙතු යුග…

දැක දැහැනට සමවදිමි…

ඉපදුනු මැරැණු සියවර…

නුඹ නෙතින් ලොව දුටුවෙමි…

නලලතත මුදු දෙතාල් තියා…

දුන් සැනසුම විඳිමි…

හිස පිරිමැද තුරැළු කරන්…

ලද උණුහුම මහෙමරකි…

ජීවිතෙය් අනන්ත දුක්…

නුඹ සෙවෙන් මහ සිහිලකි…

පය පැටලී මග වැටුනද…

නුඹ සෙනහස මට සවියකි…

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...