කර්මාන්ත ශාලා ආශ්‍රිතව රැකියා කරන මිතුරැ මිතුරියන් සදහා, ස්වසන ආරක්ශාව පිලිබදව වැදගත් කරුණු කිහිපයක් කියා දෙන්න තමයි මෙම ලිපි පෙළ ලියන්න අදහස් කළේ. මේ දිනවල ආයතනයේ කාර්ය්‍යබහුලත්වය නිසා හැකි අවස්ථාවලදී පමණක් තමයි ලියන්න වෙන්නේ. ඉතින් කොටස් කිහිපයකින් ලිපිය ලියන්න අදහස් කලා. මෙන්න මුල් ලිපිය. කියවල දෙයක් අරගෙන රැකියා ජීවිතයේදී ඔයාලා ආරක්ෂාකාරීව තම කටයුතු කරන්න මේ ලිපි මාලාව උදව් කරගන්න. කොමෙන්ට් එකක් දාල ඔයාලට වැදගත් වුණාද නැද්ද කියලත් කියල යන්න හැකිනම් සතුටුයි...
9 ශ්වසන ආරක්ෂක උපකරණ භාවිතා කරන සෑම අයෙකුම ඒ
සදහා
නිසි පුහුනුවක් ලබා සිටිය යුතු වේ.
9 ඔබ එය නිවැරදිව භාවිතා නොකරන්නේ නම් එමගින්
නිසි
ආරක්ෂාවක් නොලැබේ.
9 මෙම පුහුණුව අවසානයේදී ඔබට ශ්වසන ආරක්ෂක උපකරණ වල
පහත සදහන් දෑ ගැන හොද අවබෝධයක් සහ
දැනුමක් ලබාගත
හැක.
§පරීක්ෂා කිරීම
§නඩත්තුව
§ගබඩාකිරීම
§කාට්‍රිජ් සහ ෆිල්ටර් මාරු කිරීම
§හදිසි අවස්ථාවකදී කටයුතු කලයුතු ආකාරය
පෙනහළු...
9 ආශ්වාස
කිරීම අපගේ රුධිර පද්ධතියට කෙලින්ම සම්බන්ද
ක්‍රියාවලියකි.
9 හානිකර
ද්‍රව්‍ය ආශ්වාසය මගින් පෙනහලිවල ඇති ඉතා සියුම්
කොටස් වලට හානි සිදු වේ.
9 හානිවූ
පෙනහළු ශ්වසන රෝග සදහා හේතු වේ.
ශ්වසන පද්ධතියට අදාල
අනතුරුදායක තත්වයන්
- ඔක්සිජන් වායුව අඩුවීම
- විකාධක ද්‍රව්‍ය (ඇසිඩ්)
- මෙමගින් ශ්වසන පද්ධතියට
කෙටිකාලීන හෝ දිගුකාලීන හානි සිදුවිය හැකිය.
- පිළිකාකාරක සහ අංශුමය ද්‍රව්‍ය මගින් ශ්වසන පද්ධතියට
හානි සිදුවිය හැක.
- ආසාත්මිකතාවයන්
- හානිකර
දුවිලි, වායු, වාෂ්ප සහ දුම
මෙම අනතුරුදායක තත්ත්වයන්
පහත ක්‍රම මගින් පාලනය කල හැක.
8 ජනෙල් සහ දොරවල් විවෘත කර තැබීම මගින්
8 එක්සොස්ට් ෆෑන් හෝ ෆියුම් හුඩ් භාවිතය මගින්
8 හොදින් වාතාශ්‍රය ඇති ස්ථාන වල වැඩ කිරීම
8 රසායන ද්‍රව්‍යට නිරාවරණය වන කාල සීමාව
අඩුකිරීම
8 ආදේශන රසායන ද්‍රව්‍ය භාවිතය

No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා