ශ්‍රවණ ආරක්ෂක උපකරණ නිවැරදිව භාවිත කරන ආකාරය සහ නඩත්තුව
!භාවිතයට පෙර සෑම විටම පළුදු වීම්" කැපීම්
හෝ කොටස් අඩු වී ඇත්දැයි පරීක්ෂා කරන්න.
!දිගු හිස කෙස් මගින් නිවැරදිව මුද්‍රා වීම සිදු
නොවේ.
!භාවිතයෙන් පසු සෑම විටම ඉයර් මෆ්
මුද්‍රා සහිත
බෑගයක තබන්න'
!පිරිසිදු , සිසිල් , සියලි හා හොදින් වාතාශ්‍රය
සහිත ස්ථානයක තබන්න.
අත් ආරක්ෂාව
අත් ආරක්ෂාව වැදගත් වන්නේ ඇයි
?
!වැඩබිම්වල
සිදුවන පූර්ණ කාලින ආබාධිත තත්ත්වයන් සදහා
හේතුවන අනතුරු වලින් 20% පමන සිදු වන්නේ
අත් අශ්‍රිතව වේ.
!අත්
හෝ ඇගිලි නොමැතිව ඔබට එදිනෙදා කටයුතු නිවැරදිව සිදු
කල නොහැක.
!අත්
ආරක්ෂා කිරීමේදී අත් ආවරණ ප්‍රධාන වේ.
විවිද උපද්‍රව
වලින් ඔබේ අත් සහ ඇගිලි
ආරක්ෂා කිරීමට විවිධ වර්ගවල අත්
ආවරණ භාවිතා වේ.
!ආරක්‍ෂිත අත් ආවරණ පැළදීමෙන් ඔබට පහත උපද්‍රව වලින්
ආරක්ෂා විය
හැකිය:
!දැඩි කැපුම් සහ පැලුම්
!හානිකර
රසානික ද්‍රවය
ශරීරයට උරා ගැනීම
!දැඩි
සීරීම්
!අධික
තාපයට නිරාවරණය වීම සහ පිළිස්සීම
!රසානික
ද්‍රව්‍ය මගින් වන පිළිස්සීම්
විවිධ අත් ආවරණ වර්ග
!රසායනික ප්‍රතිරෝධී අත් ආවරණ
!ලෝහ දැල් / කැපීම් ප්‍රතිරෝධී අත්
ආවරණ
!හම් අත් ආවරණ
!අධික උෂ්ණත්වයට ඔරොත්තුදෙන අත් ආවරණ
!විදුලිය සම්බන්ධ කාර්යයන් සදහා වන අත් ආවරණ
අත් ආවරණ නිවැරදිව භාවිත කරන ආකාරය සහ නඩත්තුව
!ඔබ ඉටු කිරීමට යන කාර්යය සදහා ගැලපෙන නිවැරදි
අත්
ආවරණ සෑම විටම තෝරාගන්න.
!හොදින් ආවරණය වන බව සහ තමාට ගැලපෙන size
එකෙන් තෝරා ගන්න
!රසායනික ද්‍රව්‍ය භාවිතයේදී අත් ආවරණ අදාල රසායනික
ද්‍රව්‍යයට ප්‍රතිරෝධී බව
තහවුරු කර ගන්න.
!අත්වැසුම් භාවිතයට පෙර එය
හොදින් පරීක්ෂා කර බලන්න.
!අත් ආවරණ කැඩීමට හෝ ඉරීයාම සිදුවියහැකි මුදු ,
ඔරලෝසු
හෝ අත් පළදනා ඉවත් කරන්න.
!සිදුරු හෝ පළුදුවීම් ඇත් දැයි පරීක්ෂා කරන්න
!ඉරී සහ ගෙවී ඇති අත් වැසුම් අලුත් අත් වැසුම්
භාවිතයට
ගන්න්න.
!භාවිතයෙන් පසුව, පිරිසිදු කර වියලීමට තබන්න.
!අත් ආවරණ දැඩි අව්රශ්මිය ඇති ස්ථානවල තැබීමෙන්
වලකින්න.
පාද ආරක්ෂාව
පාද ආරක්ෂාව වැදගත් වන්නේ
ඇයි?
ඔබේ මුළු ශරීරයේම මර ඉසිලීමට තරම් ඔබේ දෙපා
ශක්තිමත් හා දැඩි වන අතර ඔබට දිවීමට, ක්‍රීඩා කිරීමට සහ
ඔබට අවශ්‍ය ඕනෑම තැනකට ඔබ
ගෙනයාමට තරම් එය
නම්‍යශීලී වේ.ඔබේ දෙපා හෝ ඇගිලි නොමැති වුවහොත්
ඔබේ කාර්යය කිරීමේ
හැකියාව ප්‍රභල ලෙස අඩු වේ.





No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා