Wednesday, July 20, 2016

ඔබ.........


රැයේ දකිනා සිහිනයකි
ළඟා නොවෙනා ක්සිතිජයකි
ඇවිත් දුවනා රල පෙලකි
ඈත පෙනෙනා මිරිඟුවකි
ගතේ වෙලෙනා මද පවනකි
සිතේ රස මිහිරියාවකි...

  අයිතිය
***කසූ***

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...