Sunday, December 18, 2016

බෙදාගමු ආදරේ සෙනෙහෙන්...


තරු පිරුණු රාත්‍රියක 
සෞම්‍ය වු සඳ කිරණෙ
නිසංසල ඉසව්වක 
ඉන්න ආසයි ඔබත් සමගින්....

ඔබේ අතගෙන ලඟට ලං වී
තිබෙන හැඟුමන් හදේ සිරවී
ඉඩක් දෙනවද හැගුම් විහිදී 
මුමුණන්න ආදරේ කවි ගී...

දිලෙන තරු මල් වලට හොරැහින් 
ගලන සඳ රැස් කිරණ අතරින් 
පුංචි කුඩයක් යටින් හිද අපි
බෙදාගමු ආදරේ සෙනෙහෙන්....

("😊" Lucky)

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...