ඔබේ දෙනෙතෙහි ඇදෙන සිතුවම්......
දකින්නට මට නොහැකි වූවත්......
ඔබේ හදවත ගැහෙන රාවය.....
අසන්නට ළග නොමැති වූවත් .......
ඔබේ සුසුමෙහි දැනෙන උණුසුම.......
විදින්නට පින් නොමැති වූවත්......
මගේ හදවත ගැහෙන තාලය......
ඔබයි ඔබ මට අහිමි වූවත්.......
අයිතිය
*--කසූ --*

No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා