ආප්ප 4 කුයි බිත්තර ආප්ප එකකුයි ගෙන්නවගෙන කාල එහෙම ලොරිය පටවනකම් දැන් ඉන්න අතරෙ කල්පනාවට ආව පෝස්ට් එකක් ලියන්න දෙයක්.
නිකමට කියවල බලන්න. ගොඩක් අය සීන් එක දන්නව ඇති. දන්නෙ නැති අයත් ඇතිනේ... මම වගේ... :PFacebook එකෙන් අපි යවන Friend Request Accept කරලද නැත්ද කියලා බලාගන්න විධිය දන්නේ නැති කට්ටිය ඉන්නවනම් මෙන්න මෙහෙමයි ඒක කරන්නේ...
01-----> මුලින්ම : Facebook වලට ලොග් වූ පසු ඉහලම ඇති Friend Request Section එකට යන්න. ඉන් පසු See All කියන එක ඔබන්න. :P
02-----> ඊ ළගට : අලුත් පිටුවක් එයි. එ් පිටුවේ ඉහලින්ම “View Sent Requests” කියලා එකක් කුඩාවට ඇති. දැන් ඒකත් ඔබන්න.දැන් ඔයාලට බලාගන්න පුලුවන් Request දැම්මට මේ වෙන කොටත් Accept කරලා නැති අය කව්ද කියලා.
ෂුවර් එකට හෙන කෙල්ලො සෙට් එකක්නම් ඇති. :D
Request Accept කරල නැති උන් ඔක්කොම කැන්සල් කරල දාන්න කියල තමයි මම නම් කියන්නෙ. :@
මේක පරිඝනකයෙන් ලොග් වෙලා තමයි කරන්න ඕනෙ......
(Y)
ReplyDelete