Wednesday, March 30, 2016

ගිම්හානයයි සදා....

දැනෙනා පාලුව ඉවරයක් නැත

ජීවිතයට සිසිලසක් නැද්ද?

සොයන්නේ ඔබ හමු නොවුණි තව

දෙවියනි මා කළ පවක් ඇත්ද?


ඉදිමි මග බලා

මා දිවියට ඔබ එන තුරා

දහසකුත් පැතුමන් හිතා

සිනාසෙමින් හද දුක දරා.....

                                        ලිව්වේ
                                                   ~~කසූ~~


No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...