තකහනියෙම දුවගෙන අවේ ...
හිතුනේ නැද්ද දුක හිතෙන වග ...
මේ පපුව පිච්චෙනවා කියලා ...
ඔයාගේ සතුට එය නිසා මිසක් ...
හිතකින් ඉඩ දුන්නා නෙමෙයි ...
මේ වෙන දේවල් පුදුමයි ...
හිතා ගන්න අමාරුයි ...
මේ ඔබමද කියා ...
කොච්චරනම් සතුටින්ද ...
එන මග බලා හිටියේ ...
ඒ මගම අරගෙන අවේ දුක ...
කමක් නැ ඔයා සතුටින්නම් ...
සමාකලමැන වරදක් වූවානම් මගෙන් ...
නවතින්නට අවසරයි ...
...ලිව්වේ...
...සන්ජු...

No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා