ගමේ දේවාලෙ වන්දනා කරන්න කියල හිතාගෙන අද ගියා යාලුවෙකුත් එක්ක දේවාලෙ පැත්තට. ඉස්සර වගේ නෙමෙයි.දේවාලෙ දියුණුවීමත් එක්කම ප්‍රධාන මාර්ගයේ සිට දේවාලය දක්වාම මාර්ගය දෙපස මිනිස්සු විසින් තම ජීවනෝපාය කරගන, විවිධ වෙළදාම් සිදු කරයි. තෙල්,මල් ආදිය විකුනන කඩ, පූජා භාණ්ඩ විකුණන කඩ, පළතුරැ කඩ, කෑම කඩ, අයිස්, බීම කඩ,ප්ලාස්ටික් බඩු විකුණන කඩ ආදී විවිධ වෙළදාම්හි නිරත වෙයි. ඒ අතරේ වෙලාවල් හදහන් බැලීම, සාශ්ත්‍ර කීම ආදිය කරන ස්ථානද ඇතිවී තිබේ. ඔය දේවල් ගැන විපරම් කරමින් දේවාලය දෙසට පල්ලම් බසින විට මා හොදින් දන්නා අදුරන අයියා කෙනෙක් ගේ නිවසේ පිරිස රැස්වී සිටිනවා මගේ ඇසට හසු වුණා. මොකක්ද සීන් එක කියල බලන්නත් එක්ක ගොඩ වුණා අයියගේ නිවසට. හොදට හිටිය අයියා සුදු ඇදුමෙන් සැරසිලා ඉනෙහි රතු පටියක් බැදගෙන කාන්තාවකට ශාන්තිකර්මයක් කරනව. පෙනුනු ආකාරයට කාන්තාවට ප්‍රේතයෙක් වැහිල. කෙසේ හෝ එම ශාන්තිකර්මය අවසානයේ කාන්තාවට සුව වූ බවක් පෙනෙන්නට වූ අතර, කටයුතු සියල්ල අවසානයේ පැමිණි පිරිස ද අයියාට ස්තුතිකර පිටව ගියා.
ඉන්පසු මා සමග කතා බහට වැටුණු අයියා එක්ක සෑහෙන වෙලාවක් කථාබහ කරමින් සිටියා. ඔහුගේ හැකියාවන් ගැන ඔහුගෙන්ම අසා දැනගත් අතර, මා සමග ගිය මිතුරාට අයියාගේ එම හැකියාවන් ඇසීමෙන් පසුව අවශ්‍යතාවයක් පැන නැගුණා. ඒ යාලුවා වසර ගණනක සිට උත්සාහ කරන ගැහැණු ළමයා තවමත් කැමැත්ත නොදී ඇති නිසා කැමති කරගැනීමට වශී ගුරුකමක් සිදු කරගැනීමයි. නමුත් අයියාට වැඩ අධික නිසා හැකිනම් කරගන්න කියා අවශ්‍ය මන්ත්‍ර කිහිපය සහ මල් තටුව සකස් කරන ආකාරයද කොළයක ලියා දුන්නා. වශී ගුරැකමක් වගේ දෙයක් කරන විට අවශ්‍ය පුද්ගලයාම මැතිරිලි කරගන්නවනම් සාර්ථක වීමේ සම්භාවි තාවය වැඩි බව ඔහු පැවසුවා. තවත් වේලාවක් කතාබහ කරමින් ඉදලා අයියාට සමු දීල, දේවාලය පැත්තට ගියා.
මමත් එක්ක ගිය යාලුව එදා රාත්‍රියේම අයියාගේ උපදෙස් අනුව වැඩේ පටන් අරන්, මමවත් දන්නේ නැතුව. සතියකට විතර පස්සේ මට ඇවිත් කියනකොට තමයි මමත් දන්නේ, ගැහැණු ළමය මගේ යාලුවට කැමැත්ත දීල.
ඉතින් මම ඒ මන්ත්‍රය දෙනව ඔයාලට, වැරදි විදියට භාවිත කරන්න එපා, හොද දේට භාවිතා කරන්න, කැඩිල ගිය පවුලක් එකතු කරන්න වගේ හොද දේට, අල්ලපු ගෙදර ඇන්ටිව වශීකරගන්නව එහෙම නෙමෙයි ..... (HiHeeee)
මේ තියෙන්නේ මන්ත්‍රය
(ගුරු මුෂ්ටි ඇත)

" ඕං සම්භසා රෙබිහාන නව සිවා හරවාය (අදාල පුද්ගලයාගේ නම) වසමානය ඒස්වා හා
තං ලිං ද්‍රං සාරකාල ශ්‍රන්ත (අදාල පුද්ගලයාගේ නම) රති කාල දේව දන්තං ලක්ෂ්මීස්වා හා
කාරුංගා සුලි ඉරුංගා සුලි රික්කු කට්ටු බන්ධන කාලි කට්ටු අමුර්ත කාලී - කට්ටු පුල්ලිත්තා හංචි
වින හංචි ඉරම රේන්ද්‍රකට්ටුප් පුල්ලියානේ ස්වා හා
අයි බ්ලුං ක්ලිං කාම පිසාච (අදාල පුද්ගලයාගේ නම) කාමස්වායනේ හායුකෝ මරු පේන නිර්වාරය - ද්‍රාවය ද්‍රාවය සෙනෙහේන බන්ධය බන්දධි පුරුෂළුම් (නම් දෙකම) ස්ත්‍රි ම් ස්වා හා
ඕං අස්සලේ අස්ස කනේ අරී දූවිලි අඩ්ඩු කේසිවා ක්රාලේ හක්කරාවේ ගිනි මෝහිනී චන්ඩාලිස්වා හා
චිටි චිටි එන්ඩාලි මා චන්ඩාලි (අදාල පුද්ගලයාගේ නම) වසමානේසවා හා
ඕං වර කූඹියේ හිප්‍රලොකා නාරසිං වයිරා ඉරවඬ ඔල් උච්චි අන්ඩ රන්ඩවා සිඬි දිෂ්ටි ස්වාහා
රන් තැඹිලි ගසකින් කඩා ගත් ගෙඩියක් බිම නොදමා අරගෙන තෙල් හිඳ ඉන්දියානු සුදු හඳුන් තෙල්, ඉන්දියානු හොදම කස්තුරි සමග මිශ්‍ර කරන්න.පංච මල් තටුෙව් තබා බන්ධනය කරන දෙදෙනාගේ නම් දෙක අවශ්‍ය තැනට යොදා මුලින් මල් තටුව ප්‍රාණ 108 පලිප්පුව 108 පුට 108 මතුරා ඉහත මන්ත්‍රයෙන් 1050 මතුරා අවශ්‍ය කෙනාට තෙවරක් නියෙන් ඉසිනු. ජීවිත කාළයටම ඔබේ පෙම්වතා, පෙම්වතී වේ.
තවත් යමක් දැනගැනීමට අවශ්‍ය නම් කොමෙන්ට එකක් මගින් හෝ කතන්තර කාරයා FB පිටුවට පණිවුඩයක් එවීම මගින් විමසන්න.(කතන්තර කාරයා පිටුවට යාමට මෙතන ඔබන්න)
තවත් යමක් දැනගැනීමට අවශ්‍ය නම් කොමෙන්ට එකක් මගින් හෝ කතන්තර කාරයා FB පිටුවට පණිවුඩයක් එවීම මගින් විමසන්න.(කතන්තර කාරයා පිටුවට යාමට මෙතන ඔබන්න)
No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා