9 උණු වූ යකඩ කැබලි , රසායනික ද්‍රව්‍ය ,
විසිරෙන හෝ පාවෙන අංශු වලට
ඔබ
නිරාවරණය වන කාර්යයන්හිදී යොදා ගැනේ.
9 ආරක්ෂිත
හිස්වැස්මක් සමග එකවිට හෝ
සම්බන්ධ කර භාවිතා කල හැකිය.
9 ඇස් ආරක්ෂණයක් ලෙස නොසැලකෙන
අතර
ඇස් ආවරණ හෝ කණ්නාඩි වලට උඩින්
පැළදිය යුතුය.
9 යකඩ උණුකිරීමේ කාර්යයේ
නියැලෙන සේවකයකු විසින්
භාවිතා කල මුහුණු ආවරණය.
9 දියවූ යකඩ සේවකයාගේ මුහුණු ආවරණය
මත වැදීමක්
සිදු වුවත් මුහුණු ආවරණය පැලද සිටීම නිසා සේවකයාට
කිසිදු
හානියක් සිදු නොවුනි.
9 මුහුණට මෙන්ම ඇස් වලටද
ආරක්ෂාව සපයයි.‘
9 පෑස්සුම් වැඩ වලදී නිපදවෙන විකිරණ ශක්තිය හා UV
ආලෝකය
වලකන විශේෂ අවශෝෂණ කාච භාවිත වේ.
ඇස් හා
මුහුණ ආරක්ෂක උපකරණ නිවැරදිව
භාවිත
කරන ආකාරය සහ නඩත්තුව
--->ඔබේ ඇස් ආරක්ෂක උපකරණය නිරතුරුව පිරිසිදු කරන්න. ඔබට ඒ
සදහා මෘදු සබන් හා ඔබේ ඇස් ආරක්ෂක උපකරණය නිරතුරුව
පිරිසිදු කරන්න. ඔබට
සාමාන්‍යයෙන් මෘදු සබන් හා ජලය ඒ සදහා
භාවිතා කල හැකිය.
--->රළු සබන් , ගොරෝසු කඩදාසි
රෙදි කිසිවිටෙකත් භාවිතා නොකරන්න.
--->සෑම විටම ඔබේ
ඇස් ආරක්ෂක උපකරණ තෙතමනයෙන් තෝර
පිරිසිදු, සිසිල් හා වියලි ස්ථානයක තබන්න.
--->ඔබේ ඇස් ආරක්ෂණ
උපකරණ සම්බන්ධයෙන් ඔබට යම් ගැටළුවක්
ඇත්නම්ඔ ඔබේ අංශ ප්‍රධානියාගෙන් හෝ සුරක්ෂිතතා
කළමණාකරුගෙන් විමසන්න
--->පුද්ගල ආරක්ෂක උපකරණ මනා ක්‍රියාකාරී
තත්ත්වයෙන් තබා
ගන්න.
--->යම් හානියක් හෝ පලුදුවීමක් සිදුවී ඇත්නම් වහාම
ඒ වෙනුවට අලුත්
එකක්ලබා ගන්න.
ශ්‍රවන ආරක්ෂාව
9 ඔබ ඩෙසිබල් 85ට වඩා වැඩි ශබ්ධයන්ට නිරාවරණය වන්නේ
නම්, අනිවාර්යෙන්ම
ශ්‍රවන ආරක්ෂණ උපකරණ පැළදිය යුතුය.
9 ඩෙසිබල් 85ක්
යනු සාමාන්‍යයෙන් විශාල ට්‍රක් රථයකින් ඇතිවන
ශබ්ධයට සමාන වේ.
9 ඔබ ලග සිටින කෙනෙකුට කතා කිරීමේදී ශබ්ද නගා කතා කිරීමට
සිදුවන්නේ නම්, ඔබ ශ්‍රවන ආරක්ෂණ උපකරණ පැළදිය යුතුය.
මතකතබාගන්න...
පහත සදහන් වටපිටාවක සේවය කරන්නේ නම් ,
ඔබ නිවාර්යෙන්ම ශ්‍රවණ ආරක්ෂණ උපකරණ පැළදිය යුතුය.
9විදුලි උත්පාදක කාමර
9වායු සම්පීඩක කාමර
9අධික ශබ්ද නිකුත් නිකුත් කරන යන්ත්‍ර අවට






No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා