Tuesday, July 26, 2016

පරීක්ෂණය 17 කොටස

16 කොටස                      18 කොටස



පසුගිය කොටසින්.....

මා බාත් රූම් එකේ දොර හැරගෙන එලියට ගියෙමි......ගොඩක් වෙලා හිටිය හින්ද මොකද වුනේ කියල කතාකලේ........ඇය මා ගැන බිය පත්වී සිටින බව තේරුම් ගත්තෙමි.......අයි බය වෙලාවගේ....මම ඇසුවෙමි....බය වෙන්නෙ නැද්ද අනේ ඔයාට මේ දවස්වල වෙන දේවල් වල හැටියට....එසේ පැවසූ ඇය බාත්රූම් එක තුලට ගියාය......මොනව උනත් චතුරානි මා ගැන හොද සෙවිල්ලෙන් ඉන්නෙ...මට මේ වෙලාවෙ මේවගෙ යෙහෙලියක් හම්බවුන එකනම් මගේ ලොකු වාසනාවක්.............

අද එතැන සිට....

උදැසන ආහාරය ගැනීම සදහා මම චතුරානි පැමිනෙන තෙක් ඇදෙහි වාඩිවී ....අද වැඩට යනවිට ඇඳගෙන යන ඇදුම් ගැන කල්පනා කලෙමි.....අද ඉදන් මට පිරිමි ඇදුම් ඇදගෙන වැඩට යන්න හම්බවෙන්නෙ නෑ. තිබුන එකම කලිසමත් චතුරානි කුනුබක්කියට දාල දැන් ඒක ගන්නත් බෑ......තව කලිසම් දෙකක් බෑකෙකේ තියනව ඒක අර්න් අදින්න පුලුවන්ද කියල උත්සාහ කරල බලන්න ඕනැ.....මෙසේ සිතූ මම එම කලිසම් දෙක එලියට රැගෙන ඉන් එකක් ඇදීමට පටන්ගත්තෙමි.එහි ඉන මගේ තට්ටම් පෙදෙසෙන් ඉහලට ගැනීමට කිහිපවරක් උත්සාහ ගත්තත් එම උත්සහය අසාර්ථකවිය.මගේ කකුල් දෙක ඉස්සරට වඩා සිහින්වී දිගටිවී ඇතත් උකුල් පෙදෙස සහ තට්ටම් පෙදෙස පෙර තිබුනාට වඩා මහත් වී ඇත. එහෙත් ඉන පෙදෙස පෙරටත් වඩා සිහින් වී ඇතිබව තේරුනි. ...කොහොම හරි මේ කලිසම ඉනට ගත්තොත් ඉන නම් ගැටලුවක් නෑ.....සිතූ මම නැවත එය ඉන දක්වා ඇද ගනීමට උත්සාහ ගත්තෙමි. මෙම උත්සාහයේදී කලිසමෙන් යම්කිසි සබ්දයක් පිටවූ බවින් එය ගලවා පරීක්ෂා කලෙමි.....හරි වැඩේ...කලිසමේ පිටුපස මැහුම් පාර දිගේ ඉරී තිබෙනු දුටු මට එකවරම කියවුනි.......දැන් ඉතින් වැඩක් නෑ අනිත් කලිසම ඇන්දත් මේ ටිකම තමා වෙන්නෙ......මම දෙස බලා කල්පනා කලෙමි......මොකද ඔය කලිසමක් අරගෙන කරන්නෙ....බාත් රූම් එකෙන් එලියට පැමිනි චතුරානි අසනු ඇසිනි.ඇය මා අසලට පැමින එම කලිසම් දෙකද අතට ගත්තාය....මොකද ඔය කරන්න හදන්නෙ මේවත් විසිකරන්නද....මම ඇසුවෙමි......මේව දැන් වැඩක් නෑනෙ අනේ මේව ලග තියාගෙන ඉන්න එකත් කරදරයි.......ඔයාගෙ තව පිරිමි ඇදුම් ටිකක් තියෙනව නේද ඒවත් මෙහාට දෙන්න........ඇය තවමත් රාක්කයේ එල්ලා තිබුනු කමිස දෙකත් පිරිමි යට ඇදුම් කිහිපයත් අතට ගත්තාය. බෑක් එකේ තවත් තියෙනවද.....ඇසූ ඇය මා ගෙදරින් ගෙනා බෑක් එකද පරීක්ෂා කරන්ටවූවාය.....මේ බැනියනුත් වැඩක් නෑනෙ ඔක්කොම කොල්ලො අදින ඒවනෙ. හැබැයි මේ ටී සර්ට් එකනම් හොදයි ඒව ඉතින් ගැහැනු පිරිමි බේදයක් නැතුව අදිනවනෙ.......ඇය මෙසේ මා මෙතෙක් කලක් ඇන්ද පිරිමි ඇදුම් ටික එකතුකරනවිට දුකක් සහ තරහක්ද ඇතිවිය.......මේ ටී සර්ට් එක තියාගන්න ඇය එය මා දෙසට දැමුවාය.....තරහෙනුත් කනගාටුවෙනුත් සිටි මම........ඕකත් ඕනෙ නෑ ඔය ඔක්කොම ගිහින් විසිකරල දාන්න.....හැඩුම් බරවත් තරහ ගතියෙනුත් පැවසූ මම එම අදුමද නැවත ඇය දෙසට විසිකලෙමි......මා දෙස බලා සිනා සුනු ඇය....ඔය විදියට තරහ ගන්න එපා සුරන්ගනාවියෙක් වගේ ලස්සනට ඉන්න කෙල්ල කැතවෙයි.........ඇය මගේ මුහුන අත ගෑවාය.....එම ඇදුම් ටිකද එලියට රැගෙන ගිය ඇය ආපසු පැමිනියේ හිස් අතිනි....අපරාදෙ මේව විසිකලේ....මට දුකක් හිතුනි....දැන් ඉතින් මට අදින්න කිසිම පිරිමි ඇදුමක් නෑ......ඔතැන කල්පනා කරකර ඉදල හරියන්නෙ නෑ කෑම කාල වැඩට යන්න ලැහැස්ති වෙමු........පැවසූ ඇය මගේ අතින් ඇද්දය.....යට සාය ඇදගන්න නයිට් ගවුම දුල් හින්ද පේනව....... මම එයද ඇදගෙන ඇය සමග කෑමට ගියෙමි..........සුරන්ගනී සුදු පැහැති පාසැල් නිල ගවුම ඇදගෙන කෑම කනගමන් අක්කල මොකද පරක්කු.....මම හිතුවෙ අද වැඩට යන්නෙ නෑ කියල......එහෙනම් ඔයත් හිතුවෙ ස්කෝලෙ නොයා ඉන්නද?.......ඇය අසලට ගිය චතුරානි ඇගේ ඔලුව අතගාන ගමන් ඇසුවාය......නෑ.....මම ඇදගෙනනෙ ඉන්නෙ... පැවසුවාය.කෑම ගෙන අවසන්වූ අපි වැඩට යෑම සදහා සැහැස්ති වීමට පටන්ගත්තෙමු......ඔයා අද මේව ඇදගන්න....ඇදීමට සුදුසු ඇදුම් තෝරා දුන් ඇය අගේ ඇදුම් ඇදීමට පටන්ගත්තාය....වෙනදා මෙන් මා ඉදිරියේ දීම නයිට් ගවුම ගැලවූවාය.මටත් වඩා හොදින් වැඩී තිබුනු ඇගේ පියයුරු මට පෙනෙනවාට එතරම් අකමැත්තක් හෝ ලැජ්ජාවක් නොතිබුනු බවමා තේරුම් ගත්තෙමි.ඇය නිතර පැවසුවේ ඇයත් මාත් ගැහැණු ලමයි නිසා ඕව ටිකක් දැක්කට ගානක් නෑ....කියාය.......එයාටනම් ඒව ගානක් නෑ එදා ඉදම්ම ගැහැනුනෙ ඒවුනාට මම ඊටවඩා වෙනස්නෙ.කවදාවත් තිබුනු නැති ඒව එකපාරට ආවම කොහොමද ලැජ්ජාවක් නැතුව පෙන්වන්නෙ.......සිතමින් ඇය දෙසට පිටුපස හරවා ගවුම ගලවා ඇය දුන් අලුත් බ්රෙසියරය ඇදගත්තෙමි.ගනකම පෑඩ් යොදා මසා තිබුනු එහි කප් තුලට ඇතුලුවූ මගේ පියයුරු වලට අමුතු සුවයක් දැනෙන්ටවිය. දැන් මේ දෙක හොදට ඉස්සිලා පේනහින්ද මගේ ගැහැනු කම තවත් හැඩවෙලා ඇති.... බ්රෙසියරයෙන් වැසුනු පියයුරු දෙක ආශාවෙන් අතගෑවෙමි. ඇය ලබා දුන් ගවුමද අතට ගත් මා එය අදින ආකාරය කල්පනා කලෙමි......පිරිමි ඇදුම් වගේ නෙවෙයි ගැහැනු ඇදුම්. එක එක ඒව එක එක විදියට අදින්න ඕනැ.......මා කල්පනා කලෙමි........................

මතු සම්බන්ධයි...

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...