My blog contain storries, lot of storries written by me. Few stoeries written by my friends. Horror, sciencetific, commody, usefull article, etc. You can read my blog, All storries are written using sri lanka legends. Children can use this page. There is no adult only containt. Guys pls visit my blog and have a fun.
Sunday, August 21, 2016
***- දිනාගැනීම 2 -***
#"විඩාබර වූ නෙතට රසඳුනකි ඔබ දැක්ම
ඔබයි මට මගේ පණ ආදරෙයි සුදු මැණික"#
මං මුලින්ම ඔයාව දැක්කාම....... මට අදහ ගන්න බැරි උනා.... මං බලන් උන්නා.... ටිකකින් තමයි තේරුණේ මගෙ හිතේ මැවුණු රූපෙ අයිතිකාරිය නේද මේ කියලා....
දවස් ගාණක් පෙරුම් පුරලා.... මං ඔයාට මගේ ආදරේ කිවුවා.... දෙවියෝ මගේ මූණ දිහා බැලුවා.... ඔයා කැමතියි කිවුවා.... එදා ඇතිවුණ සතුටට මං මුලු නගරෙටම ඇහෙන්න කෑගැහුවා, බස් එකේ නැටුවා.... හැබැයි හිතෙන්.... :D
2007 මගේ හිත අඳුරු වුණ අවුරුද්දක්.... ඔයාලගෙ ගෙදරින් අකමැති නිසා, ඔයා අපේ සම්බන්දෙ නතර කලා.... ඒ වුණාට මගේ බලාපොරොත්තු නම් නතර වුණේ නැහැ.... මගේ හිතට ඔයා නැතිව බැරි වුණා....
මාත් අත ඇරියේ නැහැ... ඔයාගෙ හැම විශේෂ දවසකදිම සුබ පැතුවා.... ඔයාගේ හිතේ මා ගැන මතකය අලුත් කෙරුවා.....
දවසක් ඔයා කිවුවා ගෙදරින් අකමැති නිසයි ඔයත් අකමැති කියලා... මට ඔයාගෙ ගෙදර අයත් එක්ක යක්ෂ කේන්ති ආවා, ඒ උනාට හිතට සතුටුයි... මගෙ කෙල්ල මට කැමතියිනේ.....
2011 ආයෙත් සැරයක් මගේ වාසනාව උදා වුණා. ඔයා පුන් සඳක් වගේ මගේ හිතට පැවුවා... ඒත් මට අභියෝගයක් තිබ්බා.... ඔයාලගෙ පවුලෙ අයගෙ හිත් දිනාගැනීම....
ඔව්..... මං දින්නෝ.... (ඒ කාලෙ අහසෙ දෙයියො හිටියා :D )
මගේ ප්‍රේම රාජ්ජෙ දි මගේ රැජිනට පෙම් කිරුළ පැළැන්ඳුවා.....
ඔයා මාව සම්පූර්ණ කෙරුවා.... මං දැන් තාත්තා කෙනෙක්.......
ලිව්වේ
**කසූ**
"අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හැඬු හැඬුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
දිවිය තිබෙන තුරු මගේ ඔබයි ආදරේ"
Subscribe to:
Post Comments (Atom)
කුමරිය ප්‍රභා 26 - 27 කොටස්
25 කොටස 28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...
-
05 කොටස 07 කොටස පසුගිය කොටසින්...... . එවිටම බෝඩිමේ ඇන්ටි අපේ කාමරය ...
-
14 කොටස 16 කොටස පසුගිය කොටසින්................ මා සැක සිතුවෙමි . ඇදමත වාඩිවූ මා ඇදස...
-
12 කොටස 14 කොටස පසුගිය කොටසින් ඇය මාවෙනුවෙන් සෙරෙප්පු තෝරන බව දැනගත්තේ එවිටය .......... මෙයා අ...

No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා