Tuesday, September 20, 2016

ආදරේ රන් බිගුන් නැසූ

කම්මැලිකමේ ඔහේ ඉන්නකොට ලස්සන සිංදුවක් අහන්න ලැබුණා,



ආදරේ රන් බිගුන් නැසූ

ආදරේ රන් බිගුන් නැසූ
බාදුරා මල ඔබයි ලදේ........
ආදරේ රන් බිගුන් නැසූ
කපුරැ මල ඔබ තමයි  ලදේ.........

ආදරේ රන් බිගුන් නැසූ.............

ගලන ගගුලක් ලෙසින් දුටූ
ඔබයි මිරිගුව මුවන් නැසූ.............
රසය ඇති කර පනත් නැසූ
ඔබයි පිණි බිද විසක් මුසූ.........

රැදුරැ ලෙස කැලඹිලා හැමු
සුලග ඔබ වෙයි පහන් නිවු................
ලෙවන් කීවත් ලදේ සෙනේ්
සුපුන් සද ඔබ තමයි මගේ.....

ආදරේ රන් බිගුන් නැසූ........

1 comment:

  1. හාපෝ දැන්ද මේවා අහන්නේ තමුසේ මෙච්චර කල් වෙන ලෝකෙකද හිටියේ. ඕයි ආයෙත් සින්දුව හරියට අහනවා. බිගුන් නෙවෙයි බිඟුන් බාදුරා නෙවෙයි බාඳුරා (නොදකින් දහදුරා) කපුරැ නෙවෙයි කපුරු ගගුලක් නෙවෙයි ගඟුලක් මිරිගුව නෙවෙයි මිරිඟුව පිනි බිද නෙවෙයි පිනි බිඳ විසක් නෙවෙයි සින්දුවේ තියෙන්නේ විසත් කියලා. රැදුරැ නෙවෙයි රුදුරු. සුළග නෙවෙයි සුළඟ ලෙවන් කීවත් ලඳේ සෙනේ නෙවෙයි ලඳේ එසේ සද නෙවෙයි සඳ

    හපොයි ගූ හතයි.

    ReplyDelete

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...