පසුගියකොටසින්
සරෝජනී අක්කා ඇසුවාය.......නැත්නම් ඔයලමයි මෙයාගෙ රූපෙ වර්නා කරන හැටියට ඇස්වහ කටවහ වැදිල දෙහි කපන්නත් වෙනව.කොන්ඩෙ නැති නිසා ටිකක් කැතට පේනව ඒහින්ද ඒව වදින්නෙ නෑ.....ඇය විලුවට පැවසූ දෙයට අපිට සිනා ගියෙමු.එදා රත්රී කෑම ගන්නා තුරු මට මෙම ඇදුමෙන්ම සිටීමට සිදුවිය මගෙ ඇදුම හැමෝගෙම ඇස්වලට හුරුවූ නිසාදෝ කිසිවෙක් මගේ ඇදුම ගැන එතරම් තැකීමක් නොකිරීම මගේ සිතට සහනයක් විය.....ඔය ඇදුම් ඔක්කොම ගලවල මේ නයිටිය ඇදන් නිදාගන්න.අපි නින්දට යන්න සූදානම් වනවිට චතුරානි....
අපි ගෙනා ගවුමක් තෝරාගෙන දුන්නාය.....ඕනැනෑ අනේ මෙහෙම නිදාගන්නම්....මා පවසූවිට......මේක ඇදන් නිදාගන්න ඇගට සනීපයි.ගැහැනු ළමයි රෑට නින්දට යන්නෙ නයිට් ගවුම් ඇදගෙන......ඇය පවසන්ට වූවාය......මේ ඇදන් ඉන්න ගවුමත් ඇඟට හරි සනීපයිනෙ ඊටත් වඩා සනීපද දන්නෙ නෑ මේ ගවුම...මා එය අතට ගන්නා ගමන් කල්පනා කලෙමි........මම ඇද සිටි ගවුම ඉවත්කර නයිටිය ඇදගැනීමට උත්සාහ කලෙමි.....හෝවු හෝවු පොඩ්ඩක් ඉන්න.....චතුරානිගේ හඩින් මා ගවුම ඇදීම නැවැත්වූ වෙමි........................
අද එතැන සිට
මම නයිට් ගවුම අතේ තබාගෙන චතුරානි දෙස බැලුවෙමි....අයියෝ ඔය ඇදන් ඉන්න බ්රා එක ගලවන්න. මම මගේ පියයුරු නොපෙනෙන ලෙස ඇයට පිටුපස හරවා බ්රෙසියරය ගැලැව්වෙමි.එය ගැලෙව්වත් ගවුම ගැනීමට ඇය දෙසට හැරියයුතු බව තේරුන්නේ ගවුම ගැනීමට යෑමේදී....දැන් මම කොහොමද අනිත් පැත්ත හැරෙන්නෙ චතුරානි මා දිහා බලා ඉන්නවනෙ.......සිතමින් ගවුම අතට ගැනීමට පිටිපස්සට ගියෙනි.........මොකද අනේ පස්සෙන් පස්සට එන්නෙ.....චතුරානි සිනාසුනාය.....අනේ මේ ඕක මම පොඩ්ඩක් දැක්කට කමක් නෑ මටත් තියෙන්නෙ ඕවම තමා......කියමින් ඇය මට ගවුම ගැනීමට උදවු කලාය.මා එය ඇදගත්තෙමි......චතුරානි මා දෙස බලා නැවත හඩනගා සිනාසෙන්ට විය......මේ මොකද.....මම ඇසුවෙමි.....ඔයා ඕක ඇදල තියෙන්නෙ ඉස්සරහ පස්සටනේ.....සිනාසෙමින් කීවාය.මට එය නැවත ගැලවීමට සිදුවිය.....මා නැවත වරක් ඇදීමට සූදානම් වනවිට....කන පිටනෙ හොදපිට හරවගෙන අදින්න....කියමින්...කෝ දෙන්න මමවත් අන්දන්න....ඇය මගේ අතින් ගවුම ගත්තාය.සවස ඇය මට ගවුම ඇන්දුවාක් මෙන් මෙම ගවුමද අන්දන්න වූවාය.... මටම ඔයාට අන්දන්න වෙයිද මන්ද........එසේ පවසන ගමන් ගවුම ඇගෙන් පහලට ඇද්දාය....මෙයාටනම් මොකද මෙයානම් උපන්දා ඉදන් මේවනෙ අඳින්නෙ. මම මේ ඇදුම් අදින්න තියා ඇල්ලුවෙත් අදයි........ඉතින් කොහොමද මේව ඇදින හැටි දන්නෙ.......චතුරානි මට සමච්චල් කිරීම ගැන තරහක් ඇතිවිය.....එහෙත් මම ඇයට ඒබව නොපෙන්වූවෙමි........නෛයිට් ගවුම අන්දා අවසන්වූ ඇය.....දැන් ඉතින් ඔය යට ඇදුම් ටිකත් ගලවල නිදාගන්න.ඇයගේ ඉල්ලීම පරිදි මා ඇදසිටි යට සාය සහ පැන්ටියද ගැලවූවෙමි.බෙසියර කප් වලින් නිදහස්වූ පියයුරුවල විසාලවී ඇති තන පුඩු ඇද සිටි දුහුල් නයිට් ගවුමේ ඇතිල්ලෙන විට අමුතු හිරියක් ඇතිවුනි.ඒ සමගම දුහුල් රෙද්ද නිසා ඇඟ පුරා අමුතු සහැල්ලුවක්ද ඇතිවෙන බව දැනුනි......චතුරානි කිව්ව එක ඇත්ත. මේ ඇදුම් ඇන්දම හරිම සනීපයි.......මට සිතුනි.කොච්චර සනීපවුනත් ලස්සනවුනත් මම කොහොමද මේ ඇදුම් දිගටම අදන් ඉන්නෙ. හෙට වුදේ වැඩට යනකොට අද ඇදපු කලිසමයි කමිසෙකුයි ඇදන් යනව. එවිටම මා ඇදන් සිටි කලිසම ගැන සිහිවිය. චතුරානි එය එලියට රැගෙන ගිය බව මතක් විය............කෝ මම ඇදන් හිටිය කලිසමයි කමිසයයි......මම චතුරානිගෙන් ඇසුවෙමි.......ආ ඒවද....ඇසූ ඇය.......ඒව මොකටද දැන් ඔයාට.....යනුවෙන් ඇසුවාය.......කෝ ඒ ටික දෙන්නකෝ......මම ඒවා ඉල්ලුවෙමි.......ඒව මොකටද ඔයාට අද ඕනැතරම් ඇදුම් ගෙනාවෙ.....යනුවෙන් පවසන්ට වූවාය......මට ඒව තියගන්න අනේ අදින්න නෙවෙයි.....මම කීවෙමි......මම ඒවටික විසිකලා.....ඇය එසේ කියනවිට මට දුකක් ඇතිවිය......ඇයි. ඒව විසි කලේ කොහාටද විසිකලේ. කුස්සියෙ කුනු භාජනේට දැම්ම දැන් ඒක උඩින් බත් ඉදුලුයි කුස්සියෙ කුනුයි දාල ඇති.ඒව දැන් ගන්න බෑ....යනුවෙන් පැවසුවාය.අපරාදෙ දැන් මම හෙට උදේට මොනවද අඳින්නෙ ඒ කලිසම විතරයි යන්තම්වත් අදින්න පුලුවන්කම තිබුනෙ......මා ඇදේ ඇලවී කල්පනා කලෙමි. මම කැමති වුනත් අකමැතිවුනත් හෙට ඉදන් අදින්නවෙන්නෙ ගැහැනු ඇදුන් තමා.මොනව කරන්නද මගේ සරීරයත් දැන් ගැහැනු ශරීරයක් වෙලා තියෙන්නෙ තව පොඩ්ඩයි අවසන් වෙන්න තියෙන්නෙ.මගෙ පිරිමි කමේ ඉතුරුවෙලත් තියෙන්නෙ අගල් බාගෙටත් වඩා දිගෙන් අඩු පිරිමි ලින්ගයක් විතරයි. දැන් ඒකෙන් කිසි වැඩකුත් නෑ.මෙච්චර කාලයක් ඒක මුත්රා කරන්න පාවිච්චි කරන්න පුලුවන්වුනත් දැන් මුත්රා පිටවෙන්නත් ඊටයටින් සිදුරක් නිර්මානය වෙලා.මේ චූටි පුරුෂ ලින්ගික සලකුනත් ලගදිම නොපෙනීයයි.ඊට පස්සෙ මගෙ ඇගේ කිසිම පිරිමි සලකුනක් නැතුව යයි.ඊට පස්සෙ මම කොහොමද මාව පිරිමියෙක් කියල කාටවත් කියන්නෙ...දැන් ඉතින් කරන්න තියෙන එකම දේ කෙල්ලෙක් විදිහට ජීවත්වෙන්න පුරුදුවෙන එක.....පාන්දර නැගිට මුත්රා කරනවිට ඒවා පිටවෙන සිදුර තවට් විශාල වී ඇතිබව තේරුනි.කුඩාවූ පුරුෂ ලිංගයද තවමත් තිබෙන බව දුටුවෙමි....දැන් ඉතින් මේකෙන් වැඩක් නැති හින්ද ඉක්මනට මේ නැටිකෑල්ලත් නොපෙනියනවනම් හොදයි.මෙගේ වෙනස් වීමේ අරම්භවී පලමු වරට පිරිමි ලින්ගය ඉක්මනට නැතිවෙනවනම් හොදයි යන සිතුවිල්ල සිතට ආ බව දැනුනි.මා මුහුන සෝදන ගමන් කැඩපතින් මුහුන බැලුවෙමි.ඔක්කොමල කියනව වගේ මට දිග කොන්ඩයක් තිබුනනම් මාව කොච්චර සුන්දර කෙල්ලෙක් වගේ පෙනෙයිද.ඉක්මනින් කොන්ඩය වැවුනොත් මේ ලස්සන කෙල්ලගෙ සුන්දර මුහුන දිහා ඕනැතරම් වෙලාවක් බලා ඉන්න පුලුවන් වෙයි......මට හිමිවී තිබෙන ගැහැනු රූපය ගැන පලමු වරට ආශාවක් ඇතිවිය........හර්ශනී ඔයා ඇතුලෙද.....චතුරානිගේ කටහද ඇසුනි....මා බාත් රූම් එකේ දොර හැරගෙන එලියට ගියෙමි......ගොඩක් වෙලා හිටිය හින්ද මොකද වුනේ කියල කතාකලේ........ඇය මා ගැන බිය පත්වී සිටින බව තේරුම් ගත්තෙමි.......අයි බය වෙලාවගේ....මම ඇසුවෙමි....බය වෙන්නෙ නැද්ද අනේ ඔයාට මේ දවස්වල වෙන දේවල් වල හැටියට....එසේ පැවසූ ඇය බාත්රූම් එක තුලට ගියාය......මොනව උනත් චතුරානි මා ගැන හොද සෙවිල්ලෙන් ඉන්නෙ...මට මේ වෙලාවෙ මේවගෙ යෙහෙලියක් හම්බවුන එකනම් මගේ ලොකු වාසනාවක්.............
මතුසම්බන්ධයි.....
No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා