ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයකවත් ඔයා දැන් නාවත්
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්
මතක් වෙන්නේ ඔයාවයි තාමත්
ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයකවත් ඔයා දැන් නාවත්
ආදරෙන් මට හීන ගෙනත් දුන්න
ඇස් දෙකෙන් කඳුළු දීලා
හිත පුරා රැඳුන ආදරෙත් රැගෙන
ඔබ ගියා නේද වෙන්වෙලා
ඔබ දුන්නු දුක දැනිලා දෑස හඬයි තනිවෙලා
ආදරෙයි මං ඔය හිතට......
වේදනාවෙන්ම මියදුනත් දිනෙක
මතකයෙන් යන්නේ නෑ ඔයා
නෙතු තෙමා බලන කඳුළු බිංඳු වල
දුක දන්නේ නැත්තේ ඇයි ඔයා
ඔබ ලගින් නෑති හින්දා දෑස හඬයි තනිවෙලා
ආදරෙයි මං ඔය හිතට......

ආදරෙයි මං උය හිතට තාමත්
ReplyDeleteසිහිනයකවත් උයා දැන් නාවත්
වින්විලා අපි දුරින් ඉමු කීවත්
මතක් වින්නේ උයාවයි තාමත්
ආදරෙයි මං උය හිතට තාමත්
සිහිනයකවත් උයා දැන් නාවත්
ආදරෙන් මට හීන ගෙනත් දුන්න
ඇස් දිකින් කඳුළු දීලා
හිත පුරා රැඳුන ආදරෙත් රැගෙන
උබ ගියා නීද වින්විලා
උබ දුන්නු දුක දැනිලා දෑස හඬයි තනිවෙලා
ආදරෙයි මං උය හිතට......
වීදනාවින්ම මියදුනත් දිනෙක
මතකයෙන් යන්නේ නෑ උයා
නෙතු තෙමා බලන කඳුළු බිංඳු වල
දුක දන්නී නැත්තේ ඇයි උයා
උබ ලගින් නෑති හින්දා දෑස හඬයි තනිවෙලා
ආදරෙයි මං උය හිතට......